![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e6/TombHuya2.jpg/640px-TombHuya2.jpg&w=640&q=50)
බෙකෙටාටන්
From Wikipedia, the free encyclopedia
බෙකෙටාටන් (ක්රි.පූ. 14වන සියවස) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ 18 වන රාජවංශයේ කුමරියකි. බෙකෙටාටන්, පාරාවෝ IIIවන අමෙන්හොටෙප් සහ මහා රාජකීය භාර්යා ටියේ බාලම දියණිය ලෙස සැලකේ. ඒ අනුව ඇය පාරාවෝ අක්නාටන්ගේ සොයුරියකි.[1] ඇගේ නාමයේ අරුත "ආටන්ගේ සේවිකාව" යන්නයි.