![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/53/HatshepsutStatuette_MuseumOfFineArtsBoston.png/640px-HatshepsutStatuette_MuseumOfFineArtsBoston.png&w=640&q=50)
මහා රාජකීය බිරිඳ
From Wikipedia, the free encyclopedia
මහා රාජකීය බිරිඳ නැතහොත් රජුගේ ප්‍රධාන භාර්යාව (පුරාතන ඊජිප්තු: ḥmt nswt wrt) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ පාරාවෝවරයාගේ ප්‍රධාන භාර්යාව හැඳින්වීමට භාවිතා වූ යෙදුමයි. ඉහත යෙදුමම, සරල කොට මහා බිරිඳ යන ස්වරූපයෙන් අප්‍රිකාවේ නූතන රාජ්‍යවල රාජකීය බිසෝවරුන් හැඳින්වීමට ද යොදාගත හැක. (උදා: ස්වාසිලන්තයේ මැන්ට්ෆොම්බි ඩ්ලාමිනි, සූලු රජුගේ ප්‍රධාන බිසව).
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/53/HatshepsutStatuette_MuseumOfFineArtsBoston.png/640px-HatshepsutStatuette_MuseumOfFineArtsBoston.png)