කුෂාණ අධිරාජ්‍යය
දකුණු ආසියාවේ අධිරාජ්‍යය / From Wikipedia, the free encyclopedia
"කුෂාණ" මෙතැනට යළියොමුවෙයි. ප්‍රබන්ධ වීඩියෝ ක්‍රීඩා ජන වර්ගය සඳහා, හෝම්වර්ල්ඩ් බලන්න. නැගෙනහිර අප්‍රිකානු රාජධානිය සඳහා, කුෂ් රාජධානිය බලන්න.
කුෂාණ අධිරාජ්‍යය (පුරාතන ග්‍රීක: Βασιλεία Κοσσανῶν; බැක්ට්‍රියානු: Κυϸανο, Kushano; පසුකාලීන බ්රාහ්මී සංස්කෘත: , Ku-ṣā-ṇa, Kuṣāṇa; දේවනාගරී සංස්කෘත: कुषाण राजवंश, Kuṣāṇa Rājavaṃśa; බෞදෙස: Guṣāṇa-vaṃśa; පාර්තියානු: 𐭊𐭅𐭔𐭍 𐭇𐭔𐭕𐭓, Kušan-xšaθr; චීන: 貴霜[15]) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන 1වන සියවසේ බැක්ට්‍රියානු භූමියෙහි පැවති යුඒචිවරුන් විසින් ගොඩනැගි අධිරාජ්‍යයකි. මෙය වර්තමාන ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය සහ උතුරු ඉන්දියාව[16] මෙන්ම අවම වශයෙන් සාකේත සහ වාරාණසී (බෙණාරෙස්) අසල සාරනාත් දක්වා වන භූමියෙහි පැතිර තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ එම ස්ථානවලින් හමුවන කුෂාණ අධිරාජ මහා කණිෂ්කගේ අභිලේඛන හේතුවෙනි.[17]
Quick Facts කුෂාණ අධිරාජ්‍යය Κυϸανο (බැක්ට්‍රියානු)Βασιλεία Κοσσανῶν (ග්‍රීක), තත්ත්වය ...
කුෂාණ අධිරාජ්‍යය Κυϸανο (බැක්ට්‍රියානු) Βασιλεία Κοσσανῶν (ග්‍රීක) | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
30–375 | |||||||||||||||||||
තත්ත්වය | සංචාරක අධිරාජ්‍යය | ||||||||||||||||||
අගනුවර | බග්රාම් (කපිශි) පේෂාවර් (පුරුෂපුර) තක්ෂිලා (තක්ෂශිලා) මථුරා (මථුරා) | ||||||||||||||||||
පොදු භාෂාවන් | ග්‍රීක (127 පමණ තෙක් නිල භාෂාව විය)[6] බැක්ට්‍රියානු[7] (127 සිට නිල භාෂාව විය) සංස්කෘත[8] | ||||||||||||||||||
ආගම | බුද්ධාගම[9] හින්දු ආගම[10] ශරතුස්ත්‍රවාදය[11] | ||||||||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||||||||
අධිරාජ | |||||||||||||||||||
• 30–80 | කුජුල කැඩ්පයිසීස් | ||||||||||||||||||
• 350–375 | කිපුනාද | ||||||||||||||||||
ඓතිහාසික යුගය | සම්භාව්‍ය පුරාතනය | ||||||||||||||||||
• කුජුල කැඩ්පයිසීස් විසින් යුඒචි ගෝත්‍ර එක්සත් කොට රාජ්‍ය සන්ධානයක් ඇතිකිරීම | 30 | ||||||||||||||||||
375 | |||||||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||||||
200 පමණ.[13] | 2,000,000 km2 (770,000 sq mi) | ||||||||||||||||||
200 පමණ.[14] | 2,500,000 km2 (970,000 sq mi) | ||||||||||||||||||
ව්‍යවහාර මුදල | කුෂාණ ඩ්‍රක්මා | ||||||||||||||||||
|
Close