මෙම ලිපිය ඉන්දියානු නගරය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, සාරනාත් (බහුරුත්හරණය) බලන්න.
සාරනාත් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ගංගා සහ වරුණ ගංගා දෙමෝය අසල පිහිටි, වාරාණාසි සිට කිලෝමීටර 10ක් පමණ ඊසානදිගින් පිහිටි ඓතිහාසික නගරයකි. සාරනාත් හි මිගදායෙහි දී ගෞතම බුදුන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනය සිදුකළ අතර, කොණ්ඩඤ්ඤ (සංස්කෘත : Kauṇḍinya ) තවුසාගේ අරහත්භාවය ලැබීම සහ ප්‍රථම බෞද්ධ සංඝයා බිහිවීම සිදුවූයේ මෙහි ය.
Quick Facts සාරනාත්, රට ...
Close
Rai Bahadur Daya Ram Sahni: Guide to the Buddhist Ruins of Sarnath with a Plan of Excavations and Five Photographic Plates . Archaeological Survey of India , Delhi 1922
Reprint: Antiquarian Book House, Delhi/Varanasi, 1982-1983
Satyarth Nayak: The Emperor's Riddles 2014
Quick Facts
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
Close
සාරනාත් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
සැකිල්ල:Varanasi
සැකිල්ල:Archaeological sites in India
අශෝක ආඥා (රාජ්‍ය. ක්‍රි.පූ. 269– 232)
අශෝක රජුගේ රාජ්‍ය වර්ෂ
ආඥා ප්‍රභේදය (සහ අභිලේඛනයේ පිහිටීම)
භූගෝලීය පිහිටීම
වර්ෂය 8
කාලිංග යුද්ධයේ අවසානය සහ "ධර්මය " වැළඳ ගැනීම
වර්ෂය 10[1]
සුළු ශිලා ආඥා
සම්බන්ධිත සිදුවීම: බුද්ධ ගයා වේ බෝධීන් වහන්සේ බැහැදැකීමමහාබෝධි විහාරය සහ බුද්ධ ගයාවේ වජ්රාසනය ඉදිකිරීම ඉන්දියාව පුරා ධර්ම ප්‍රචාරය.සංඝ යාගේ අසමගියතෙවන ධර්ම සංගායනාව ඉන්දියානු භාෂාවෙන්: සෝහ්ගෞරා අභිලේඛනය අශෝක ස්තම්භ පිහිටුවීම්ེ
කන්දහාර් ද්විභාෂා ශිලාලේඛය (ග්‍රීක සහ අරමයික භාෂාවලින්, කන්දහාර් )
අරමයික -භාෂා සුළු ශිලා ආඥා:ලඝ්මන් අභිලේඛනය , තක්ෂිලා අභිලේඛනය
වර්ෂය 11 සහ පසුව
සුළු ශිලා ආඥා (අංක 1, 2 සහ 3) (පාංගුරාරියා , මස්කි , පල්කිගුණ්ඩු සහ ගවිමාත් , බහපූර්/ශ්රීනිවාස්පූරි , බායිරාට් , අහ්රෞරා , ගුජරා , සාසාරාම් , රාජුලා මණ්ඩගිරි , යේරාගුඩි , උඩේගෝලම් , නිට්ටූර් , බ්රහ්මගිරි , සිද්දපූර් , ජතිංගා-රාමේශ්වර )
වර්ෂය 12 සහ පසුව[1]
බරාබර් ලෙන් අභිලේඛනය
මහා ශිලා ආඥා
සුළු ස්තම්භ ආඥා
ග්‍රීක බසින් යුත් මහා ශිලා ආඥා: ආඥා අංක 12-13 (කන්දහාර් ) ඉන්දියානු භාෂාවලින් යුත් මහා ශිලා ආඥා:ආඥා අං.1 ~ අං.14 (ඛරෝෂ්ඨී අක්ෂරවලින්: ෂහ්බාස්ගර්හී , මාන්සෙහ්රා ආඥා (බ්රාහ්මී අක්ෂර වලින්: කල්සී , ගිර්නාර් , සෝපාරා , සන්නති , යේරාගුඩි , දිල්ලි ආඥා ) මහා ශිලා ආඥා 1-10, 14, තනි ආඥා 1&2 :(ධෞලි , ජෞගාදා )
සංඝභේද ආඥාව , බිසවගේ ආඥාව (සාරනාත් සාංචි අලහබාද් ) ලුම්බිණි අභිලේඛනය , නිගාලි සාගර් අභිලේඛනය
වර්ෂය 26, 27 සහ පසුව[1]
මහා ස්තම්භ ආඥා
ඉන්දියානු භාෂාවලින්:මහා ස්තම්භ ආඥා අං.1 ~ අං.7 (අලහබාද් ස්තම්භය දිල්ලි ස්තම්භය ටොප්රා කලාන් රාම්පූර්වා ලෞරියා නන්දන්ගාර් ලෞරියා-අරාරාජ් අමරාවතී )
අරමයික බසින් ව්‍යූත්පන්න ශිලා ලේඛන:
කන්දහාර්, ආඥා අං.7 [2] [3] සහ පුල්-ඉ-දරුන්තේ, ආඥා අං.5 හෝ අං.7 [4]
Yailenko,Les maximes delphiques d'Aï Khanoum et la formation de la doctrine du dhamma d'Asoka, 1990, p. 243 . Inscriptions of Asoka de D.C. Sircar p. 30 Handbuch der Orientalistik de Kurt A. Behrendt p. 39 Handbuch der Orientalistik de Kurt A. Behrendt p. 39