![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fd/Kameshvara.jpg/640px-Kameshvara.jpg&w=640&q=50)
කාමේශ්වර
From Wikipedia, the free encyclopedia
කාමේශ්වර (සංස්කෘත: कामेश्वर, IAST: kāmeśvara), මහාකාමේශ්වර යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ධර්මයේ ශෛව සම්ප්රදාය තුළ විශ්වයේ සර්වබලධාරි දෙවියන් වන ශිව දෙවියන්ගේ උසස්ම ස්වරූප අතරින් එක් ස්වරූපයකි. එතුමා පිළිබඳව බ්රහ්මාණ්ඩ පුරාණයේ ලලිතා මාහාත්ම්‍යම් සහ ත්‍රිපුරා රහස්‍ය තුළ ප්‍රධාන වශයෙන් සඳහන් කොට ඇත.[1][2]
Quick Facts කාමේශ්වර, වෙනත් නම් ...
කාමේශ්වර | |
---|---|
සර්වබලධාරි දෙවියන් විශ්වයේ උත්තරීතර දෙවියන්, බ්‍රහ්මන්, ශිව දෙවියන්ගේ අග්‍රගණ්‍ය ස්වරූපය | |
![]() | |
වෙනත් නම් | රාජ රාජේශ්වර, ත්‍රිපුර සුන්දර, පරමේශ්වර, ත්රිපුරන්තක, ත්රිපුරාරි |
දේවනාගරී | कामेश्वर |
සංස්කෘත පරිවර්තනය | Kāmeśvara |
අනුබැඳිය | |
වාසභවනය | කෛලාශය, මණිද්වීපය |
මන්ත්‍රය |
|
ආයුධය | පාශ, අංකුශ, දුන්න / උක් ගස සහ හී |
සංකේත |
|
දිනය | සඳුඳා |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | කාමේශ්වරී |
දරුවන් |
|
වාහනය | නන්දි නම් ගවයා |
පාඨ ග්රන්ථ |
|
උත්සව |
|
Close