මෙම කාන්තාර ලැයිස්තුව , කාන්තාර ඒවා ලෝකයේ පිහිටි කලාප අනුව වෙන්කර දක්වයි.
සහරාව , ලෝකයේ විශාලතම උණුසුම් කාන්තාරය
නැමීබියානු කාන්තාරය
කලහාරි කාන්තාරය – බොට්ස්වානාවේ විශාල ප්‍රමාණයක් සහ නැමීබියාවේ කොටසක් සහ දකුණු අප්‍රිකාව අයත් වන කාන්තාරයකි
Karoo Desert - දකුණු අප්‍රිකාවේ, දකුණුදිග කොටස් තුළ පැතිරුණ කාන්තාරයකි
නැමීබියානු කාන්තාරය – වත්මන් නැමීබියාව තුළ පිහිටි කාන්තාරයකි
Danakil Desert – a desert lying in the Afar Triangle and covering northeastern ඉතියෝපියාව , southern එරිත්‍රියාව , southern Djibouti and northwesternmost සෝමාලියාව
Eritrean Coastal Desert - a desert lying along the southern part of the coast of Eritrea and the coast of Djibouti
Guban Desert - වයඹදිග සෝමාලියාවේ වෙරළ තීරය ඔස්සේ පවතින කාන්තාරයකි
Grand Bara Desert - a desert covering parts of south Djibouti
Chalbi Desert – a desert in northern Kenya along the border with Ethiopia
Nyiri Desert - a desert located in southern Kenya along the border with Tanzania
Lompoul Desert - a desert lying in northwestern Senegal between Dakar and Saint-Louis
සහරා කාන්තාරය – Africa's largest desert and the world's largest hot desert which covers much of North Africa comprising:
Ténéré – a desert covering northeastern Niger and western Chad
සහරා කාන්තාරය
Tanezrouft – a desert covering northern Mali , northwestern Niger as well as central and southern Algeria , at the west of the Hoggar Mountains
El Djouf - a desert which covers northeastern Mauritania and parts of northwestern Mali
Djurab Desert - a desert covering northern central Chad
Tin-Toumma Desert - a desert covering southeastern Niger, at the south of the Ténéré
ලිබියානු කාන්තාරය (also called Western Desert ) – නයිල් ගඟට බටහිර දෙසින් පිහිටි, නැගෙනහිරදිග ලිබියාව , බටහිරදිග ඊජිප්තුව සහ වයඹදිග සුඩානය වසා පැතිරි කාන්තාරයකි
White Desert – a desert covering a part of western Egypt and located in Farafra , Egypt
Eastern Desert – නයිල් ගඟ සහ රතු මුහුද අතර ඊසානදිග ඊජිප්තුව සහ ඊසානදිග සුඩානය වසා පැතිරුණ කාන්තාරයකි
නුබියානු කාන්තාරය – නයිල් ගඟ සහ රතු මුහුද අතර පිහිටි ඊසානදිග සුඩානය වසා පැතිරි කාන්තාරයකි
Bayuda Desert – නුබියානු කාන්තාරයට නිරිත දෙසින් පිහිටි නැගෙනහිරදිග සුඩානය වසා පැතිරි කාන්තාරයකි
සීනායි කාන්තාරය – ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපය තුළ පිහිටි කාන්තාරයකි
Atlantic Coastal Desert – a desert lying along the western coast of the Sahara Desert and occupies a narrow strip in Western Sahara and Mauritania
යුරේසියාව
අරාබි කාන්තාරය – අරාබි අර්ධද්වීපය තුළ පිහිටි කාන්තාර සංකීර්ණයකි; මතු දැක්වෙන කාන්තාර එහි කොටස් වේ:
Al Khatim Desert - අබුඩාබි ආසන්නයේ පිහිටි කාන්තාරයකි
Al-Dahna Desert - a desert being the main central division of the Arabian Desert and covering parts of Saudi Arabia
Empty Quarter (Rub' al Khali)- the world's largest sand desert and covering much of Saudi Arabia, Oman , the United Arab Emirates and Yemen
Nefud Desert - a desert in northern part of the Arabian Peninsula
Ramlat al-Sab`atayn - a desert in north-central Yemen
Wahiba Sands - a desert covering great parts of OmanAerial view of Negev
Judaean Desert – a desert in eastern Israel and the West Bank
Negev – a desert located in southern Israel
Bromo Sand Sea – a volcanic desert in Bromo Tengger Semeru National Park , East Java , Indonesia
Dasht-e Kavir – a desert in central Iran
Dasht-e Lut – a large salt desert in southeastern Iran
Polond Desert – a desert in eastern Iran
Maranjab Desert – a desert in central Iran
Katpana Desert – a cold desert in Pakistan
Indus Valley Desert – a desert located in Pakistan
Kharan desert – a desert located in Pakistan
Syrian desert – a desert located in Syria , Jordan and Iraq
Thal Desert – a desert in Pakistan
තාර් කාන්තාරය – ඉන්දියාව සහ පාකිස්තානය තුළ පිහිටි කාන්තාරයක්
මොන්ගෝලියාව තුළ පිහිටි ගෝබි කාන්තාරය
Dasht-e-Margo – a desert in southwestern Afghanistan
Kyzyl Kum – a desert in Kazakhstan and Uzbekistan
Kara Kum – a large Central Asian desert
Lop Desert – a desert in China
Ordos – a desert in northern China
ගෝබි කාන්තාරය – මොන්ගෝලියාව සහ චීනය තුළ පිහිටි කාන්තාරයක්
Taklamakan – a desert located in China
Gurbantünggüt Desert - a desert located in northwestern China
Kumtag Desert - a desert in northwestern China
Karapinar Desert - a desert in Southern Central Anatolia
Accona Desert – a semi-desert in central Italy
Bardenas Reales – a semi-desert in Navarre , Spain (455 km2 )[1]
Błędowska Desert – a desert located in Lesser Poland Voivodeship , Poland (32 km2 )
Deliblatska Peščara – a desert located in Vojvodina , Serbia (300 km2 )
Highlands of Iceland – the interior plateau of Iceland ; not a desert by climate, but effectively one because precipitation penetrates the volcanic soil so quickly that the land is infertile (20,000 km2 )
Larzac - a semi-desert in the Massif Central in France
Melnik Desert Canyon - A sandy canyon surrounded town in the southwestern tip of Bulgaria : where sand dunes, sandstone formations, sand pyramids and an overall canyon has formed while pertaining to other desert-like climate.
Monegros Desert – a semi-desert in Aragón , Spain
Oleshky Sands – a desert located in the Ukraine near Askania-Nova biosphere reserve (~185 km2 , 15 km in diameter)
Oltenian Sahara – a desertified area spanning approximately 80,000 hectares or 800 km2 in the Romanian historical province of Oltenia [2]
Sand dunes of Lemnos - a small desert with an area of just 70 acres in the Lemnos island in Greece .
Santorini and Anafi , both islands located in the Aegean Sea , possess the only hot desert climates (BWh) in Europe, according to the Köppen climate classification.
Sands of Đurđevac - Small acumulation of sand covering 20 hectares, located in Đurđevac, Croatia.
The Stone Desert - A medium-sized desert with dunes, sandstone formations, desert vegetation and a desert-like climate found on the western Varna Province border of North East Bulgaria.
Ryn Desert - a desert in western Kazakhstan and southeastern Russia
Tabernas Desert – a desert in Almería , Spain (280 km2 )[3]
ප්‍රධාන ලිපිය: List of North American deserts
Sonoran Desert
Chihuahua Desert මෙක්සිකෝව සහ ඇමෙරිකාව තුළ පිහිටි කාන්තාරයකි
Great Basin Desert
Black Rock Desert
Death Valley
මොහාවී කාන්තාරය ඇමෙරිකාවේ කාන්තාරයකි
Red Desert (Wyoming)
Sonoran Desert ඇමෙරිකාව සහ මෙක්සිකෝව තුළ පිහිටි කාන්තාරයකි
කොළරාඩෝ කාන්තාරය
Gran Desierto de Altar
Thompson Plateau කැනඩාව තුළ පිහිටි කාන්තාරයකි
පේරු තුළ පිහිටි Sechura Desert
ඇටකාමා කාන්තාරය – චිලී සහ පේරු හි පිහිටි කාන්තාරයකි
La Guajira Desert – උතුරුදිග කොලොම්බියාව සහ වෙනිසියුලාව හි පිහිටි කාන්තාරයකි
Monte Desert – පැටගෝනියා කාන්තාරයට ඉහළින් ආජෙන්ටිනාව තුළ පිහිටි කුඩා කාන්තාරයකි
පැටගෝනියා කාන්තාරය – ආජෙන්ටිනාව සහ චිලී තුළ පිහිටා ඇති ඇමෙරිකා මහාද්වීපයන්ගේ විශාලතම කාන්තාරය
Sechura Desert – a desert located south of the Piura Region of Peru
Jalapão A desert park in Tocantins, Brazil
මේවාත් බලන්න: Deserts of Australia
ඕස්ට්‍රේලියාව තුළ පිහිටි Tanami Desert
Central Desert – මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
Gibson Desert – මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
මහා වාලුකා කාන්තාරය – වයඹදිග ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
Great Victoria Desert – the biggest desert in Australia
Little Sandy Desert – බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
Simpson Desert – මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
Strzelecki Desert – a south-central Australian desert
Tanami Desert – උතුරුදිග ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
Rangipo Desert – නවසීලන්තයේ පිහිටි North Island Volcanic Plateau තුළ පිහිටි මුඩු කාන්තාරමය සානුවකි (වර්ෂාපතනය 1.5-2.5 m/yr)
ඇන්ටාක්ටිකා කාන්තාරය – ලෝකයේ විශාලතම කාන්තාරය[4]
ආක්ටික් කාන්තාරය – අධික ශීතය හේතු කොටගෙන මිදුන සාගරයක් වන මෙය (මෙහි ඇති අනෙකුත් යොමු වලට සාපේක්ෂව) සාමාන්‍ය අර්ථ දැක්වීම් යටතේ කාන්තාර දේශගුණික ලක්ෂණ නොපෙන්වන මුත්, ලොව දෙවැනියට විශාලතම "කාන්තාරය" ලෙස සැලකෙයි
ව්‍යාජ-කාන්තාර
Desert of Maine
Joaquina Beach
Lençóis Maranhenses National Park
Accona Desert
Tottori Sand Dunes
Sleeping Bear Dunes
Red Desert (South Africa)
Słowiński National Park
Carcross Desert
Chara Sands
Osoyoos Desert
Dunas dos Ingleses