![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5f/Emblem_of_Sri_Lanka.svg/langsi-640px-Emblem_of_Sri_Lanka.svg.png&w=640&q=50)
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සමස්ත ඒකාබද්ධ හමුදාව ය. මෙයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අයත් වන අතර, ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වෙයි. ශාඛා ත්‍රිත්වයෙහිම ක්‍රියාකාරි භටයින් 346,700 ක් පමණ සේවය කරනු ලැබේ. ශ්‍රී ලංකාව තුල කිසිවිටක හේවායනය ක්‍රියාත්මක කොට නොමැත. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සේවය ද ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වුවද, එහි සේවය කරනුයේ සිවිල් වැසියන් ය.
Quick Facts ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා, සේවා ශාඛා ...
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා | |
---|---|
![]() | |
සේවා ශාඛා | ![]() ![]() ![]() |
මූලස්ථාන | කොළඹ |
නායකත්වය | |
උත්තරීතර අණ දෙන නිළදාරී | ![]() |
රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය | ![]() |
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය | ![]() |
ආරක්ෂක ලේකම් | ![]() |
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා | ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා |
පිරිස් බලය | |
හමුදා වයස | අවුරුදු 18 |
සේවායනය | නැත |
හමුදා සේවයට පැවතිය හැකි | 5,342,147 පිරිමි, වයස 16-49 (2010 අනුමානිත), 5,466,409 ගැහැණු, වයස 16-49 (2010 අනුමානිත) |
හමුදා සේවයට සුදුසු | 4,177,432 පිරිමි, වයස 16-49 (2010 අනුමානිත), 4,574,833 ගැහැණු, වයස 16-49 (2010 අනුමානිත) |
හමුදා වයසට වාර්ෂිකව එළඹෙන | 167,026 පිරිමි (2010 අනුමානිත), 162,587 ගැහැණු(2010 අනුමානිත) |
සක්‍රීය පුද්ගලයෝ | 346,000 |
උපසේවා පුද්ගලයෝ | 90,000 |
Deployed personnel | 8,000 (එක්සත් ජාතීන්ගේ සාමසාධක) |
වියදම් | |
Budget | ඇ.එ.ජ. ඩොලර් බිලියන 2 (2016)[1] |
දදේනි යේ ප්‍රතිශතය | 2.2% (2015) |
කර්මාන්ත | |
දේශීය සැපයුම්කරුවෝ | SLEME කලම්බු ඩොක්යාඩ් |
විදේශ සැපයුම්කරුවෝ | ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
වාර්ෂික අපනයන | ![]() ![]() ![]() |
ආශ්රිත ලිපි | |
ඉතිහාසය | බෝර් යුද්ධය පළමුවන ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධය කොංගෝ අර්බුදය පළමු ජවිපෙ කැරැල්ල දෙවන ජවිපෙ කැරැල්ල ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය |
Ranks | යුද්ධ හමුදාව නාවික හමුදාව ගුවන් හමුදාව |
Close