ප්රාකෘත බස
ක්‍රි.පූ. 3වන සියවස සහ ක්‍රි.ව. 8වන සියවස අතර කාලයේ භාවිතා වූ පොදු ඉන්දියානු මධ්‍ය ඉන්දු-ආර්ය භාෂා ස / From Wikipedia, the free encyclopedia
ප්රාකෘත (/ˈprɑːkrɪt/; මුල්කාලීන බ්රාහ්මී සංස්කෘත: 𑀧𑁆𑀭𑀸𑀓𑀾𑀢, prākṛta;[2] දේවනාගරී සංස්කෘත: प्राकृत, prākṛta; Shauraseni: pāuda; Jain Prakrit: pāua; කන්නඩ: pāgada) යනු ඉන්දියාව හා අවට ප්‍රදේශයේ පැවැති පෞරාණික භාෂා වර්ගයකි.
Quick Facts ප්රාකෘත, භූගෝලීය පැතිරීම: ...
ප්රාකෘත | |
---|---|
භූගෝලීය පැතිරීම: | ඉන්දියානු උපමහාද්වීපය |
භාෂාමය වර්ගීකරණය: | ඉන්දු-යුරෝපීය
|
අතුරු බෙදීම්: |
—
|
ISO 639-2 සහ 639-5: | pra |
Close
සමහර වර්තමාන විද්වතුන් මධ්‍යම ඉන්දු-ආර්ය භාෂා සියල්ල ප්රාකෘත භාෂා ලෙස සලකන අතර තවත් කාණ්ඩයක් ප්රාකෘත බසයන්හි ස්වාධීන පිබිදීම තදින් ප්‍රකාශ කරන අතර ඔවුන් ප්රාකෘත බස් කුල, ආගම් හා භූගෝලීය පිහිටීම අනුව සංස්කෘත බසින් වෙන් වී ඇති බැව් පවසති. සංස්කෘත බසෙන් ප්රාකෘත භාෂාවලට බලපෑමක් වූ අතර, ඒවායෙන් සංස්කෘත බසට ඇති වූ බලපෑමෙහි අධික බව හේතුවෙන් වඩා උසස් සංස්කෘතික ගෞරවයක් හිමි වේ.[3]