කන්නඩ
From Wikipedia, the free encyclopedia
කන්නඩ ಕನ್ನಡ, ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවකි.ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ රාජ්‍ය භාෂාව යි. මීට අමතරව ආන්ධ්‍ර ප්‍රදේශ්,තෙලන්ගනා,තමිල්නාඩු ප්‍රාන්තය,මහාරාෂ්ට්රා,කේරළ සහ ගෝව යන ප්‍රදේශ වලද සුළු වශයෙන් භාවිත වේ.44,000,000කගේ පමණ මව් බසයි.ලෝකයේ වැඩිපුරම කතාබහ කරන භාෂා අතුරින් 33 [5]වන තැනට පත්ව අත්තේද කන්නඩ භාෂාවයි.
Quick Facts කන්නඩ, ස්වදේශික වන්නේ ...
කන්නඩ | |
---|---|
ಕನ್ನಡ | |
![]() | |
ස්වදේශික වන්නේ | කර්ණාටක, India, significant communities in USA, ඕස්ට්‍රේලියාව, Singapore, [තහවුරු කර නොමැත] UK, United Arab Emirates [තහවුරු කර නොමැත]. |
කලාපය | Karnataka, Kerala, Maharashtra, Andhra Pradesh, Goa, Tamil Nadu, USA and Canada. |
ස්වදේශික හසුරුවන්නන් | 35 million native (2001, only India),[1] 1 million as a second language[2] (date missing) |
ද්‍රවිඩ
| |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | ![]() |
යාමනය කරනු ලබන්නේ | Various academies and the Government of Karnataka[3] |
භාෂා කේත | |
ISO 639-1 | kn |
ISO 639-2 | kan |
ISO 639-3 | kan |
![]() |
Close