නිරුපමා රාජපක්ෂ
From Wikipedia, the free encyclopedia
නිරුපමා දීපිකා රාජපක්ෂ යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරියක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ රජයේ අමාත්‍යවරියක වෙයි. නිරූපමා විවාහ වූවේ දමිළ ජාතිකයෙකු වූ තිරුකුමරන් නඩේසන් සමගයි. ඇය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතී දියණියක වෙයි.[1]
Quick Facts ගරුපාර්ලිමේන්තු මන්ත්රීනිරුපමා රාජපක්ෂNirupama Rajapaksa, ජල සම්පාදන සහ ජලපවාහන නියෝජ්‍ය අමාත්‍ය ...
පාර්ලිමේන්තු මන්ත්‍රී නිරුපමා රාජපක්ෂ Nirupama Rajapaksa | |
---|---|
ජල සම්පාදන සහ ජලපවාහන නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 2010 | |
Member of the ශ්‍රී ලංකා Parliament for හම්බන්තොට දිස්ත්‍රික්කය | |
තනතුර දරමින් 1994–2000 | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 2005 | |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ, UPFA |
පුද්ගලික තොරතුරු | |
උපත | අප්‍රේල් 13, 1962 (1962-04-13) (වයස 62) |
ජාතිය | ![]() |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
Relations | ජෝර්ජ් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ |
වාසස්ථාන(ය) | 95 හෝර්ටන් පෙදෙස, කොළඹ 07, ශ්‍රී ලංකාව. |
Close