![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8c/World_cup_2023.jpg/640px-World_cup_2023.jpg&w=640&q=50)
අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය
අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කරන්නේ එක්දින ජාත්‍යන්තර (එක්දින) ක්‍රිකට් ආකෘති / From Wikipedia, the free encyclopedia
මෙම තරගාවලිය වසර හතරකට වරක් පැවැත්වෙන අතර වසරකට කණ්ඩායම් 10 ක් ක්‍රීඩා කරයි. ප්‍රථම තරගාවලිය 1975 දී පැවැත්විණි.[1]
Quick Facts ක්‍රිකට් ලෝක කුසලානය, පරිපාලක ...
ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
![]() ජයග්‍රාහී කණ්ඩායමට ලැබෙන කුසලානය | |
පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) |
ආකෘතිය | එක්දින |
පළමු තරගාවලිය | 1975 |
අවසාන තරගාවලිය | 2023 |
මිලඟ තරගාවලිය | 2027 |
කණ්ඩායම් ගණන | 10 (14; 2027 සිට) |
වත්මන් ශූරයා | ![]() |
වඩාත් ජයග්‍රාහී | ![]() |
වඩාත් ලකුණු | ![]() |
වඩාත් කඩුළු | ![]() |
Close