එක් දින ජාත්‍යන්තරය (එදිජා) යනු, සීිමිත ඕවර් ක්‍රිකට් ආකෘතියක් වන අතර, ජාත්‍යන්තර තත්ත්වයේ කණ්ඩායම් දෙකක් අතර ක්‍රීඩා කෙරෙමින්, එක් එක් කණ්ඩායම කිසියම් වෙනස් නොවන ඕවර ගණනකට, සාමාන්‍යයෙන් ඕවර පනහකට, මුහුණ දෙති.

More information ස්ථානය, කණ්ඩායම ...
අයිසීසී එක්දින ශ්‍රේණිගතකිරීම
ස්ථානයකණ්ඩායමසහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණුශ්‍රේණිගතය
1  එංගලන්තය384,659123
2  ඉන්දියාව475,669121
3  දකුණු අප්‍රිකාව394,488115
4  නවසීලන්තය333,729113
5  ඕස්ට්‍රේලියාව404,342109
6  පකිස්තානය373,55296
7  බංග්ලාදේශය312,66786
8  බටහිර ඉන්දීය කොදෙව්342,71980
9  ශ්‍රී ලංකාව433,26676
10  ඇෆ්ගනිස්තානය281,78064
11  සිම්බාබ්වේ301,60954
12  අයර්ලන්තය2092146
13  ස්කොට්ලන්තය935940
14  නේපාලය815219
15  එක්සත් අරාබි එමීර්1514410
16  පපුවා නවගිනිය9506
Matches is the number of matches played in the 12-24 months since the May before last, plus half the number in the 24 months before that. See points calculations for more details.
Reference: Cricinfo Rankings page,ICC ODI rankings 3 May 2019
Close
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එදිජා තරගයක් පැවැත්වේ. කහ පැහැති ඇඳුමෙන් සැරසී සිටින ඕස්ට්‍රේලියානුවෝ පිතිකරුවෝ වන අතර, නිල් පැහැ ඇඳුමෙන් සැරසුනු ඉන්දියාව පිටිය රකිති.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.