ඉන්වොන් අගබිසව
From Wikipedia, the free encyclopedia
ඉන්වොන් අගබිසව (1687–1757) යනු කොරියානු ජොසොන් රාජවංශයේ විසූ අගබිසවක් වන අතර, ඇය ජොසොන්හි සුක්ජොං රජුගේ අග මෙහෙසිය වූවා ය.
Quick Facts ඉන්වොන් අගබිසව, ජොසොන්හි වැන්දඹු රැජින ...
ඉන්වොන් අගබිසව | |
---|---|
ජොසොන්හි වැන්දඹු රැජින | |
භුක්තිය | 1720–1757 (වර්ෂ 37ක්) |
රජ | ග්යොංජෝ රජු (1720-1724) යොංජෝ රජු (1724-1757) |
ජොසොන්හි අගබිසව | |
නිල කාලය | 1702 – 1720 (වර්ෂ 18ක්) |
උපත | 3 නොවැම්බර් 1687 ජොසොන් |
මරණය | 13 මැයි 1757 (70 වියැති) ජොසොන් |
භූමදානය | මියොංර්යුං, ගොයැං |
වල්ලභයා | ජොසොන්හි සුක්ජොං රජු |
පියා | කිම් ජූ-ෂින් |
මව | ජෝ ආර්යාව |
Close