ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය)
From Wikipedia, the free encyclopedia
ඇන්ඩ්‍රොයිඩ් යනු ගූගල් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.
Quick Facts විකාශකයා, ලියන ලද්දේ ...
විකාශකයා |
|
---|---|
ලියන ලද්දේ | C (core), C++, Java (UI)[1] |
OS පවුල | Unix-like |
Working state | වත්මන් |
මූලාශ්‍ර ආකෘතිය | Open source[2] and in most devices with proprietary components[3] |
Initial release | සැප්තැම්බර් 23, 2008; වසර 15 කට පෙර (2008-09-23)[4] |
Latest release | මාෂ්මෙලෝ (6.0.1) / දෙසැම්බර් 9, 2015; වසර 8 කට පෙර (2015-12-09) |
Latest preview | Android Nougat (7.0) NPD90G (developer preview 5) / ජූලි 18, 2016; වසර 8 කට පෙර (2016-07-18) |
Repository | |
අලෙවිකරණ ඉලක්කය | Smartphones, tablet computers, Android TV, Android Auto and Android Wear |
ලබා ගත හැක්කේ | 70 languages[තහවුරු කර නොමැත] |
List of languages As of Android 5.0, the following languages are supported: Afrikaans, Bahasa Indonesia, Bahasa Melayu, Català, Čeština, Dansk, Deutsch, Eesti, English (Australia), English (India), English (United Kingdom), English (United States), Español (España), Español (Estados Unidos), Euskara, Filipino, Français (Canada), Français (France), Galego, Hrvatski, IsiZulu, Íslenska, Italiano, Kiswahili, Latviešu, Lietuvių, Magyar, Nederlands, Norsk bokmål, Polski, Português (Brasil), Português (Portugal), Română, Slovenčina, Slovenščina, Suomi, Svenska, Tiếng Việt, Türkçe, Eλληνικά, Български, Кыргызса, Македонски, Монгол, Русский, Српски, Українська, [[Geor
gian language|ქართული]], Հայերեն, עברית, العربية, فارسی, አማርኛ, नेपाली, मराठी, हिन्दी, বাংলা, தமிழ், తెలుగు, ಕನ್ನಡ, മലയാളം, සිංහල, ไทย, ລາວ, ខ្មែរ, 한국어, 中文 (简体), 中文 (繁體), 中文 (香港), and 日本語 | |
Package manager | APK (through Google Play) |
Platforms | 32- and 64-bit ARM, x86,[5] MIPS[6] and MIPS64[lower-alpha 1] |
Kernel type | Monolithic (modified Linux kernel) |
Userland | Bionic libc,[7] mksh shell,[8] Toybox as core utilities beginning with Android 6.0,[9][10] previously native core utilities with a few from NetBSD[11][12] |
Default user interface | Graphical (Multi-touch) |
License | Apache License 2.0 GNU GPL v2 for the Linux kernel modifications[13] |
Official website | android.com/ |
Close