හීබෲ භාෂාව බටහිර සෙමිටික භාශාවකි. එය ඊශ්‍රායෙල ජාතිකයන්ගේ භාෂාව ලෙස ඉතිහාසය පුරා හඳුන්වාදී ඇත. හීබෲ බසින් ලියවුනු මුල්ම ලේඛනය ක්‍රිස්තු පූර්ව දසවන සියවස තරම් පැරණිය. අද වනවිට හීබෲ භාෂාව ලොව පුරා මිලියන 9ක ජනතාවක් විසින් භාවිතා වේ.

Quick Facts හීබෲ, උච්චාරණය ...
හීබෲ
עִבְרִית ʿIvrit
උච්චාරණය[(ʔ)ivˈʁit] - [(ʔ)ivˈɾit][1]
ස්වදේශික වන්නේIsrael, Jewish settlements in the West Bank;[2] used globally as a liturgical language for Judaism
ස්වදේශික හසුරුවන්නන්
මිලියන 5.3 [3] (date missing)
Afro-Asiatic
  • Semitic
    • Central Semitic
      • Northwest Semitic
        • Canaanite
          • හීබෲ
ලේඛන ක්‍රමය
හීබෲ හෝඩිය
හීබෲ බ්‍රේල් අකුරු
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 ඊශ්‍රායලය
යාමනය කරනු ලබන්නේAcademy of the Hebrew Language
האקדמיה ללשון העברית (HaAkademia LaLashon HaʿIvrit)
භාෂා කේත
ISO 639-1he
ISO 639-2heb
ISO 639-3Either:
heb  නව හීබෲ භාශාව
hbo  සාම්ප්‍රදායික හීබෲ භාශාව
ලින්ග්වාස්ෆියර්12-AAB-a
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.
Close

ආශ්‍රිත

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.