ජෝසුන්හි හොන්ජොං රජ
From Wikipedia, the free encyclopedia
ජොසොන්හි හොන්ජොං (1827 සැප්තැම්බර් 8 – 1849 ජූලි 25) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ 24වන පාලකයායි. ඔහු සුන්ජෝ රජුගේ මුණුපුරා විය. ඔහුගේ පියා රජ වීමට පෙර 20 වන වියේදී මියගිය කිරුළහිමි හ්යෝම්යොං කුමරු (මරණාපර නාමය ඉක්ජොං විය) වූ අතර මව පුංග්යෑං ජෝ වංශයේ සින්ජොං අගබිසව වූවා ය. හොන්ජොං උපත ලැබූයේ හ්යෝම්යොංගේ මරණයට වර්ෂ තුනකට පෙර ය.
Quick Facts හොන්ජොං, රාජ්‍ය සමය ...
හොන්ජොං | |
---|---|
ජොසොන්හි රජ | |
රාජ්‍ය සමය | 1834-1849 |
පූර්වප්‍රාප්තිකයා | ජොසොන්හි සුන්ජෝ |
අනුප්‍රාප්තිකයා | ජොසොන්හි චොල්ජොං |
උපත | 8 සැප්තැම්බර් 1827(1827-09-08) |
මරණය | 25 July 1849(1849-07-25) (වයස 21) |
භූමදානය | දොංගුර්යුං සොහොන් සමූහය, සෝල්, දකුණු කොරියාව |
වල්ලභයා | හ්යෝහ්යොන් අගබිසව, ම්යොංහොන් අගබිසව රාජකීය වංශවත් ග්යොං බිසව රාජකීය වංශවත් කිම් බිසව |
වංශය | යි ගෘහය |
පියා | කිරුළහිමි හ්යෝම්යොං කුමරු |
මව | සින්ජොං අගබිසව |
Close
Quick Facts හංගුල්, හන්ජා ...
ජෝසුන්හි හොන්ජොං රජ | |
හංගුල් | 헌종 |
---|---|
හන්ජා | 憲宗 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | හොන්ජොං |
මැකූන්–රයිෂවර් | හෝන්ජොං |
ලේඛන නාමය | |
හංගුල් | 원헌 |
හන්ජා | 元軒 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | වොන්හොන් |
මැකූන්–රයිෂවර් | වෝන්හෝන් |
උපන් නාමය | |
හංගුල් | 이환 |
හන්ජා | 李煥 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ හ්වන් |
මැකූන්–රයිෂවර් | ඉ හ්වන් |
Courtesy name | |
හංගුල් | 문응 |
හන්ජා | 文應 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | මුන්යුං |
මැකූන්–රයිෂවර් | මුනූං |
Close