![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/60/Flag_of_Suriname.svg/langsi-640px-Flag_of_Suriname.svg.png&w=640&q=50)
සුරිනාමය
From Wikipedia, the free encyclopedia
සුරිනාම්, නිල වශයෙන් සුරිනාම් ජනරජය ලෙස හදුන්වයි.දකුණු ඇමරිකාවේ ඊසාන දිග අත්ලාන්තික් වෙරළ මත පිහිටි ස්වෛරී රාජ්‍යයක් වේ.නැගෙනහිරින් ප්‍රංශ ගිනියා මායිමෙන්, ගයනා වට බටහිර දෙසින් සහ බ්‍රසීලයට දකුණු දෙසින් පිහිටා ඇත.සුරිනාම් ආසන්න වශයෙන් එහි ජනගහනය 5,66,000 පමණවේ.[2]බොහෝ ජනයා රටේ උතුරේ මුහුදු තීරයේ ජීවත් වන අතර මෙහි අගනුවර සහ විශාලතම නගරය වන පැරමාරිබෝ (Paramaribo) තුළ හා ඒ වටාද වාසය කරයි.
Quick Facts සුරිනාම් ජනරජය Republiek Suriname (ඕලන්ද), අගනුවර සහ විශාලතම නගරය ...
සුරිනාම් ජනරජය | |
---|---|
ජාතික ගීය: God zij met ons Suriname (ඕලන්ද) God be with our Suriname | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | පැරමාරිබෝ |
නිල භාෂා(ව) | ලන්දේසි භාෂාව |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් |
|
ජනවාර්ගික කණ්ඩායම් (2012) |
|
ජාති නාම(ය) | සුරිනාම්මියානු |
රජය | Unitary parliamentary republic |
• සුරිනාම් ජනාධිපති | Dési Bouterse |
• සුරිනාම් උප ජනාධිපති | Ashwin Adhin |
ව්‍යවස්ථාදායකය | ජාතික සභාව (සුරිනාම්) |
නිදහස | |
• සුරිනාම් (නෙදර්ලන්ත රාජධානිය) / සංඝටක රට /නෙදර්ලන්ත රාජධානිය තුල | 15 December 1954 |
• නෙදර්ලන්ත රාජධානිය සිට | 25 November 1975 |
• වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාව | 30 September 1987 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 163,821 km2 (63,252 sq mi) (92nd) |
• ජලය (%) | 1.1 |
ජනගහණය | |
• July 2014 ඇස්තමේන්තුව | 573,311[2] (167th) |
• 2012 ජන සංගණනය | 541,638[3] |
• ඝණත්වය | 2.9/km2 (7.5/sq mi) (231st) |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $9.188 billion[4] |
• ඒක පුද්ගල | $16,623[4] |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $5.297 billion[4] |
• ඒක පුද්ගල | $9,583[4] |
ගිනි (1999) | 52.9[5] ඉහළ |
මාසද (2014) | 0.714[6] ඉහළ · 103rd |
ව්‍යවහාර මුදල | සුරිනාම්මියානු ඩොලර් (SRD) |
වේලා කලාපය | UTC-3 (SRT) |
රිය ධාවන මං තීරුව | වම් පසින් |
ඇමතුම් කේතය | +597 |
අන්තර්ජාල TLD | .sr |
Close
17 වන සියවසේ අග භාගයේ දී ලන්දේසි පාලනය යටතේ පැමිණීමට පෙර යුරෝපීය බලවතුන් විසින් ගවේෂණය හා තරග කරන ලදී.වර්ෂ 1954 දී, සුරිනාම් නෙදර්ලන්ත රාජධානිය ව්‍යවස්ථාපිත රටවල් අතරින් එකක් බවට පත්විය.1975 නොවැම්බර් 25 දා, සුරිනාම් නෙදර්ලන්ත රාජධානියෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය.