ස්කොට්ලන්තය
From Wikipedia, the free encyclopedia
ස්කොට්ලන්තය (ස්කොට්ලන්ත ගාලීඝ් භාෂාවෙන්: Alba උච්චාරණය: ඇල්බා) මහා බ්‍රිතාන්‍ය දූපතේ උතුරු කොටසේ පිහිටා ඇති එක්සත් රාජධානියේ කොටසක් වන රටකි. ව.කි.මී.77,167ක් තරම් වූ මෙරට 1991දී 4,957,337ක් ජනයා විසූහ. අගනුවර: එඩින්බරෝ. රජ බස: ස්කොට්ස් ගාලීඝ් (Scots Gaelic) හා ඉංග්‍රිසි. 1603 වසරේදී එක්සත් රාජධානියට එක්වූ මෙම රට මෑතකදී අභ්‍යන්තර ස්වපාලනය ලබා පළාත් පාර්ලිමේන්තුවක් හා මහ ඇමතියකු මුල් කොටගත් මඩුල්ලක් මගින් පාලනය වේ.
Quick Facts ඇල්බාAlba, අගනුවර ...
ඇල්බා Alba | |
---|---|
උද්යෝග පාඨය: "In My Defens God Me Defend" (Scots)a | |
ජාතික ගීය: Flower of Scotland Various (de facto)b | |
අගනුවර | Edinburgh |
විශාලතම නගරය | Glasgow 55°51′N 4°16′W |
නිල භාෂා(ව) | ඉංග්‍රීසිc |
පිළිගත් ප්‍රාදේශීය භාෂා(ව) |
|
ජනවාර්ගික කණ්ඩායම් (2001[1]) |
|
ජාති නාම(ය) |
|
රජය | Devolved government within constitutional monarchye |
• Monarch | Elizabeth II |
ව්‍යවස්ථාදායකය | Scottish Parliament |
පිහිටුවීම During the Early Middle Ages; exact date unclear or disputed. Tradition gives 843 CE/AD by King Kenneth MacAlpin.[2] | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 78,387 km2 (30,265 sq mi) |
• ජලය (%) | 1.9 |
ජනගහණය | |
• 2011 ජන සංගණනය | 5,313,600[3] |
• ජන ඝණත්වය | 67.5/km2 (174.8/sq mi) |
දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $235.000 billion[4] |
• ඒක පුද්ගල | $44,378 (8th) |
ව්‍යවහාර මුදල | Pound sterling (GBP) |
වේලා කලාපය | UTC0 (GMT) |
• ගිම්හාන (DST) | UTC+1 (BST) |
දින ආකෘති | dd/mm/yyyy (AD / CE) |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | +44 |
අන්තර්ජාල TLD | .ukf |
|
Close