From Wikipedia, the free encyclopedia
සමුද්‍ර පසායි, හෙවත් සමුද්‍ර හා පසායි යනුවෙන් ද සමහර විට සමුද්‍ර දාරුස්සලාම් යනුවෙන් ද හඳුන්වනු ලබන්නේ 13 වැනි සියවසේ සිට 15 වැනි සියවස දක්වා වත්මන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ උතුරේ පිහිටා තිබූ මුස්ලිම් රාජ්‍යයකි. සමුද්‍ර යනුවෙන් මෙම රාජ්‍යය නම් කිරීමට හේතුව සංස්කෘත භාෂාවෙන් මහ මුහුදට යෙදෙන වචනය බව සිතනු ලැබේ. හිකායාත් රාජා-රාජා පසායි තුළ සඳහන් ඇති පරිදි, මෙරාහ් සිලු රජ තුමා මෙම රාජ්‍යයට සමන්දරා යනුවෙන් නම් කර තිබේ. වර්ෂ 1267 ඉස්ලාමය වැළඳ ගත් එම රජ තුමා තමාට මලිකුල් සාලිහ් ලෙස නමක් තබා ගත් අතර, ඔහු මෙම රාජ්‍යයේ පළමු සුල්තාන්වරයා විය.
සමුද්‍ර පසායි සුල්තාන් රාජ්‍යය සමුද්‍ර දාරුස්සලාම් | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1267–1521 | |||||||||
පසායි හි සිතියම, සුමාත්‍රාවේ අචේහ් පළාත තුළ. | |||||||||
අගනුවර | පසායි | ||||||||
පොදු භාෂාවන් | මැලේ භාෂාව | ||||||||
ආගම | සුන්නි ඉස්ලාම් | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
සුල්තාන් | |||||||||
• 1267–1297 | මලිකුස් සාලිහ් (founder) | ||||||||
• 1514–1517 | 4 වැනි සෛනුල් ආබිදීන් (last) | ||||||||
ඉතිහාසය | |||||||||
• ඔටුන්න පැළඳීම | 1267 | ||||||||
• පෘතුගීසි ආක්‍රමණය | 1521 | ||||||||
ව්‍යවහාර මුදල | දිර්හම් කාසි | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | Indonesia |
මෙය ඉන්දුනීසියානු ඉතිහාසයේ කොටසකි |
---|
තවත් බලන්න: |
ඉතිහාසයට පෙර |
ජාවා මානවයා (1,000,000 BP) |
ෆ්ලෝරස් මානවයා (94,000 - 12,000 BP) |
බුනි සංස්කෘතිය (ක්‍රි.පූ. 400) |
පෞරාණික රාජධානි |
කුතායි (300 ගණන්) |
තරුමානගාරා (358-669) |
කලිංග (500-600 ගණන්) |
මැලායු (600 ගණන්) |
ශ්‍රී විජය (600–1200 ගණන්) |
සෛලේන්ද්ර (800–900 ගණන්) |
සුණ්ඩා (669-1579) |
මැඩාං (752-1006) |
බාලි (914-1908) |
කහූරිපාන් (1006-1045) |
කේඩිරි (1045-1221) |
ධර්මාශ්රය (1183-1347) |
සිංහසාරි (1222-1292) |
මජාපාහිත් (1293-1500) |
මුස්ලිම් රාජ්‍යයන් බිහිවීම |
ඉස්ලාමයේ පැතිරීම (1200-1600) |
තෙර්නාතේ සුල්තාන් රාජ්‍යය (1257-1914) |
සමුද්‍ර පසායි සුල්තාන් රාජ්‍යය (1267-1521) |
පගාරුයුං රාජධානිය (1347-1833) |
බෘෘනයි සුල්තාන් රාජ්‍යය (1368-1888) |
මලාකා සුල්තාන් රාජ්‍යය (1400-1511) |
සූලූ සුල්තාන් රාජ්‍යය (1405-1851) |
චිරබෝන් සුල්තාන් රාජ්‍යය (1445-1677) |
ඩෙමාඃ සුල්තාන් රාජ්‍යය (1475-1548) |
අචේහ් සුල්තාන් රාජ්‍යය (1496-1903) |
බන්තන් සුල්තාන් රාජ්‍යය (1526-1813) |
කලිඥාමාත් සුල්තාන් රාජ්‍යය (1527-1599) |
මතාරාම් සුල්තාන් රාජ්‍යය (1500-1700 ගණන්) |
සුරාකාර්තා සුල්තාන් රාජ්‍යය (1745-1946) |
යොග්යාකාර්තා සුල්තාන් රාජ්‍යය (1755-1945) |
සියාඃ සුල්තාන් රාජ්‍යය (1725-1946) |
ඩෙලි සුල්තාන් රාජ්‍යය (1814-1946) |
රියාවු-ලිංගා සුල්තාන් රාජ්‍යය (1824-1911) |
යුරෝපීය යටත් විජිතය |
පෘතුගීසි (1512-1850) |
නෙදර්ලන්ත (1602-1800) |
ප්‍රංශ හා බ්‍රිතාන්‍ය අන්තස්ථය (1806-1815) |
නෙදර්ලන්ත නැඟෙනහිර ඉන්දීය දූපත් (1800-1942) |
ඉන්දුනීසියාව මතු වීම |
ජාතික ප්රබෝධය (1908-1942) |
ජපන් ආක්‍රමණය (1942–1945) |
ජාතික විප්ලවය (1945–1950) |
නිදහස |
ලිබරල් ප්රජාතන්ත්රවාදය (1950–1957) |
නියමු ප්රජාතන්ත්රවාදය (1957–1965) |
සංක්‍රමණය (1965–1966) |
නව පිළිවෙළ (1966–1998) |
ප්‍රතිසංස්කරණය (1998–මෙතැක්) |
මෙම රාජධානිය පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඉතා සුළු වශයෙනි.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.