ෆේස්බුක් From Wikipedia, the free encyclopedia
සුමාත්‍රා යනු බටහිර ඉන්දුනීසියාවේ පිහිටි දූපතකි. මෙය ඉන්දුනීසියාවට සම්පූර්ණයෙන්ම අයිති දූපත් අතරින් විශාලතම දූපත ද (මීට වඩා විශාල බෝර්නියෝ සහ නව ගිනියා දූපත් ඉන්දුනීසියාව සහ තවත් රටවල් අතර බෙදී පවතී), ලෝකයෙන් 6 වැනියට විශාලතම දූපත ද වෙයි. සුමාත්‍රාවේ විශාලතම නගරය මේඩාන් වෙයි.
භූගෝල විද්‍යාව | |
---|---|
පිහිටීම | ගිනිකොණදිග ආසියාව |
ඛණ්ඩාංක | 0°00′N 102°00′E |
දූපත් සමූහය | මහා සුන්දා දිවයින් |
භූමි ප්‍රමාණය අනුව ස්ථානය | 6 වැනියා |
පරිපාලනය | |
ඉන්දුනීසියාව | |
ජනවිකාසනය | |
ජනගහනය | 50,365,538 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.