සම්ප්රදායික චීන අක්ෂර
From Wikipedia, the free encyclopedia
සම්ප්රදායික චීන අක්ෂර (සම්ප්රදායික චීන: 正體字/繁體字; සරල චීන: 正体字/繁体字; පින්යින්: Zhèngtǐzì/Fántǐzì) යනුවෙන් හැඳින්වෙන්නේ 1946න් පසුව හඳුන්වා දුන් නව අක්ෂර හෝ සංශෝධිත අක්ෂර කිසිවක් ඇතුළත් නොවන චීන අක්ෂර කාණ්ඩයකි. මේවා බොහෝවිට තායිවානයේ, හොං කොං සහ මැකාවුවල හෝ කාංෂි ශබ්දකෝෂය තුළ භාවිතා වන සම්මත අක්ෂර කට්ටලවල අක්ෂර වේ. සම්ප්රදායික චීන අක්ෂරවල නූතන හැඩයන් මුලින්ම දක්නට ලැබෙන්නේ හන් රාජවංශ සමයේ ය. මේවා 5වන සියවසේ සිට වඩා වැඩි හෝ මඳ වශයෙන් ස්ථාවරව පැවතිණි (දකුණු සහ උතුරු රාජවංශ සමයේ.)
Quick Facts සම්ප්රදායික චීන, වර්ගය ...
සම්ප්රදායික චීන | |
---|---|
![]() | |
වර්ගය | Logographic
|
භාෂා | චීන |
කාල වකවානුව | ක්රි.ව. 5වන සියවසේ සිට |
මාතෘ ක්රම | දිවැස් අස්ථි අක්ෂර
|
දූහිතෲ ක්රම | සරල චීන කන්ජි හන්ජා Nôm Zhuyin ඛිටන් අක්ෂර Sawndip |
දිශානතිය | Varies |
ISO 15924 | Hant, 502 |
Close
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6b/Traditional_chinese.svg/100px-Traditional_chinese.svg.png)