![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/27/Flag_of_the_Russian_Soviet_Federative_Socialist_Republic_%25281954%25E2%2580%25931991%2529.svg/langsi-640px-Flag_of_the_Russian_Soviet_Federative_Socialist_Republic_%25281954%25E2%2580%25931991%2529.svg.png&w=640&q=50)
රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව
From Wikipedia, the free encyclopedia
"සෝවියට් රුසියාව" මෙතැනට යළියොමුවෙයි. සෝවියට් සංගමය සමස්තයක් ලෙසින් සඳහා, සෝවියට් සංගමය බලන්න. වෙනත් භාවිතා සඳහා, සෝවියට් රුසියාව (වක්‍රෝත්තිහරණය) බලන්න.
රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව (රුසියානු: Российская Советская Федеративная Социалистическая Республика[4], tr. Rossiyskaya Sovetskaya Federativnaya Sotsialisticheskaya Respublika), පොදු වශයෙන් සෝවියට් රුසියාව, රුසියානු ෆෙඩරේෂණය, හෝ සරල වශයෙන් රුසියාව ලෙසින් හැඳින්වුනු,[5][6] යනු ස්වෛරී රාජ්‍යයක් (1917–22 තුලදී සහ 1990–91 හිදී) සහ සෝවියට් සංගමයෙහි විශාලතම, මහත් ජනාකීර්ණ සහ මහත් ලෙසින් ආර්ථික ප්‍රවර්ධනයකට පාත්රව තුබූ සමූහාණ්ඩුව විය.[7] මෙම සමූහාණ්ඩුව සමන්විත වී තිබුණේ ස්වතන්ත්‍ර ජනරජ දහසයකින්ද, ස්වතන්ත්‍ර ඕබ්ලස්ට පහකින්ද, ස්වතන්ත්‍ර ඔක්රූග දහයකින්ද, ක්රායි සයකින්ද සහ, ඕබ්ලස්ට සතළිසකින්ද වෙයි.[7] විශාලතම වාර්ගික කණ්ඩායම රුසියානුවෝ වූහ.
Quick Facts රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව Российская Советская Федеративная Социалистическая Республика, අගනුවර ...
රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව Российская Советская Федеративная Социалистическая Республика | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1917–1993 | |||||||||
ජාතික ගීය: වර්කර්ස් මසේයේස් (1917–1918) ද ඉන්ටර්නැෂියොනාල් (1918–1944) සෝවියට් සංගමයෙහි ජාතික ගීතය (1944–1991) පැට්රියෝටිචෙස්කායා පේසින් (1990–2000)a | |||||||||
![]() | |||||||||
අගනුවර | පෙට්‍රොග්‍රාඩ් (1917–1918) මොස්කව් (මාර්තු 1918 – 1991)[1] | ||||||||
පොදු භාෂාවන් | රුසියානුb | ||||||||
රජය | ෆෙඩරල් සෝවියට් සමූහාණ්ඩුව | ||||||||
රාජ්‍ය නායකයා | |||||||||
• 1917 (පළමු) | ලෙව් කයිමිනියුෆ්c | ||||||||
• 1990–1991 (last) | බොරිස් යෙල්ට්සින්d | ||||||||
රාජයේ ප්‍රධානියා | |||||||||
• 1917–1924 (පළමු) | විලැඩිමීර් ලෙනින්e | ||||||||
• 1990–1991 | ඉවාන් සිලායෙෆ්f | ||||||||
• 1991 (අවසන්) | බොරිස් යෙල්ට්සින්g | ||||||||
ව්‍යවස්ථාදායකය | VTsIK / All-Russian Congress (1917–38) Supreme Soviet (RSFSR) (1938–90) Supreme Soviet (RSFSR) / Congress of People's Deputies (1990–91) | ||||||||
ඓතිහාසික යුගය | 20වන සියවස | ||||||||
නොවැම්බර් 7, 1917 | |||||||||
• සංස්ථාපනය | නොවැම්බර් 9, 1917 | ||||||||
• Admitted to USSR | දෙසැම්බර් 30, 1922 | ||||||||
දෙසැම්බර් 25, 1991 | |||||||||
• නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව | දෙසැම්බර් 12, 1993 | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ![]() | ||||||||
| |||||||||
![]() The Russian Democratic Federative Republic existed briefly on January 19, 1918, but actual sovereignty was still in the hands of the Soviets even after the Russian Constituent Assembly opened its first and last session.[3] |
Close