රුසියාව
From Wikipedia, the free encyclopedia
රුසියානු සමූහාණ්ඩුව උතුරු ආසියාවේ පිහිටි රටකි. එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේ, ෆින්ලන්තය, එස්තෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්තය, බෙලාරුස්, යුක්රේනය, ජෝර්ජියා, අසබර්ජාන්, කසකස්තාන්, චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය, ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ. මෙය ලෝකයේ විශාලම රට වන අතර පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් 9% ක් ආවරණය කරයි. එහි ජනගහනය මිලියන 142 ක් වන අතර ලෝකයේ ජනාකීර්ණම රටවල් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. එය මුළු ආසියාව පුරාම හා යුරෝපයෙන් 40% ක් හා කලාප 09 කට අයිතිය. එහි ලෝකයේ විශාලතම ඛණිජ හා බලශක්ති සංචිතයන් වේ.එහි ලොව විශාලතම වනාන්තර සංචිතය ඇති අතර ලෝකයේ පිරිසිදු ජලයෙන් 1/3 ක් මෙහි අඩංගුවේ. මෙහි ඉතිහාසය ශත වර්ෂ 3 ක් 8 ත් අතර නැගෙනහිර ස්ලේවිස් වරුන්ගේ පැවත එයි. කේමන් රෝස් රාජ්‍යයේ ප්‍රබලම අනුප්‍රාප්තිකයා වන්නේ මොස්කව් ය. 18 වන ශත වර්ෂයේ දී මෙම රාජ්‍ය අත්කර ගැනීම් බද්ධ කිරිම් හා ගවේෂණය කිරිම් මඟින් රුසියානු රාජ්‍යය බිහිවිය. මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය වේ. සෝවියට් සංගමය ලොව ප්‍රථම ව්‍යවස්ථාදායික සමාජවාදී රජයයි. 1991 සෝවියට් සංගමය අහෝසි වී සෝවියට් සමූහාණ්ඩුව බිහි විය. මෙහි ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත (GDP) සාමාන්‍ය මත ආර්ථිකයක් පවතී. මෙහි ලොව 05 වන විශාලතම හමුදා අයවැය පවතී. මෙය පිළිගත් න්‍යෂ්ටික ආයුධ රාජ්‍යයක් හා විනාශකාරී ආයුධ ගබඩාවක් ඇති විශාලම රටයි. රුසියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල G8, G20 යුරෝපානු සංගමය, ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතාවය, ෂැංහයි සහයෝගීතා සංගමය, යුරේෂයන් ආර්ථික සංගමය, OSCE සහ පොදු රාජ්‍ය නිදහස් රාජ්‍යයේ සාමාජිකයෙකි. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්‍රදායක් ඇති අතර තාක්ෂණික විද්‍යාව පිළිබඳව දැඩි සම්ප්‍රදායක් ඇත. පළමු මානව අභ්‍යාවකාශ ගමනට රුසියාව මුලික විය.
රුසියානු සමූහාණ්ඩුව Российская Федерация Rossiyskaya Federatsiya | |
---|---|
ජාතික ගීය: Государственный гимн Российской Федерации (රුසියානු) Gosudarstvenny gimn Rossiyskoy Federatsii (transliteration) රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ගීතය | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | මොස්කව් |
නිල භාෂා(ව) | Russian official throughout the country; 27 others co-official in various regions |
ජනවාර්ගික කණ්ඩායම් | රුසියානුවෝ 79.8%, Tatars 3.8%, යුක්රේනියානු 2%, Bashkirs 1.2%, Chuvash 1.1%, Chechen 0.9%, ආර්මේනියානුවන් 0.8%, අනෙකුත් 10.4% |
ජාති නාම(ය) | රුසියානු |
රජය | Federal semi-presidential republic |
• ජනාධිපති | ව්ලැදිමීර් පුටින් |
• අගමැති | Mikhail Mishustin |
• Chairman of the Federation Council | Valentina Matvienko (UR) |
• Chairman of the State Duma | Vyacheslav Volodin (UR) |
ව්‍යවස්ථාදායකය | Federal Assembly |
Federation Council | |
State Duma | |
Formation | |
• Rurik Dynasty | 862 |
• Kievan Rus' | 882 |
• Vladimir-Suzdal Rus' | 1169 |
• Grand Duchy of Moscow | 1283 |
• Tsardom of Russia | 1547 |
1721 | |
7 නොවැම්බර් 1917 | |
• Union of Soviet Socialist Republics | 10 දෙසැම්බර් 1922 |
• රුසියානු සමුහාණ්ඩුව | 1991 දෙසැම්බර් 26 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 17,075,400 km2 (6,592,800 sq mi) (1st) |
• ජලය (%) | 13[1] (including swamps) |
ජනගහණය | |
• 2010 ඇස්තමේන්තුව | 141,927,297[2] (9වනි) |
• 2002 ජන සංගණනය | 145,166,731[3] |
• ඝණත්වය | 8.3/km2 (21.5/sq mi) (217වනි) |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $2.109 trillion[4] |
• ඒක පුද්ගල | $14,919[4] |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.229 trillion[4] |
• ඒක පුද්ගල | $8,693[4] |
මාසද (2007) | 0.817[5] දෝෂය: අනීතික HDI අගය · 71st |
ව්‍යවහාර මුදල | රූබල් (RUB) |
වේලා කලාපය | UTC+2 to +11 (exc. +4) |
• ගිම්හාන (DST) | UTC+3 to +12 (exc. +5) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +7 |
අන්තර්ජාල TLD | .ru, .su, .рф2 |
|
ඉතිහාසය
ප්‍රධාන ලිපිය: රුසියාවෙහි ඉතිහාසය
![]() | මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
භූ විශමතා
මූලික ලිපියන්: Geography of Russia සහ Russian explorers
රුසියාව ලොව විශාලතම රට ය; එහි සම්පූර්ණ බිම් ප්‍රමාණය17,075,400 square කිලෝmetres (6,592,800 sq mi) වේ. රුසියාව තුළ UNESCO ලෝක උරුමයන් 23ක්,[7] UNESCO Biosphere reserve 40 ක්s,[8] ජාතික වනෝද්‍යාන 40 ක් සහ ස්වාභාවික වනෝද්‍යාන 101ක් ඇත. රුසියාව තුළ ඉතා පුළුල් ස්වභාවික සම්පත් ව්‍යාප්තියක් ඇති අතර දැව, පෙට්‍රෝලියම්, ස්වාභාවික වායුව, ගල් අඟුරු, යපස් ඉන් සමහරකි.
රුසියාවේ භෞතික ව්‍යාප්තිය 16 ශතවර්ෂයේදි Yermak Timofeyevich යටතේ සිදුවිය.
මේවාත් බලන්න
මූලාශ්‍ර
බාහිර සබැදි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.