![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b9/Jaffna_montage.jpg/640px-Jaffna_montage.jpg&w=640&q=50)
යාපනය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය යාපනය නගරය පිලිබඳ වේ. අනෙකුත් භාවිත සඳහා, යාපනය (වක්‍රෝත්තිහරණය) බලන්න.
යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ ප්‍රධාන නගරයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහි නිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නගරය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුවරක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුවරක් වී තිබේ.[1]
Quick Facts යාපනය, රට ...
යාපනය | |
---|---|
නගරය | |
යාපනය, யாழ்ப்பாணம் | |
![]() ඉහළ වම් කෙලවරේ සිට පහළට: යාපනය මහජන පුස්තකාලය, යාපනය විශ්වවිද්‍යාලය, තල් ගස්, නල්ලූර් කන්දස්වාමි කෝවිල, යාපනය බලකොටුව, සංගිලියන් ප්‍රතිමාව, යාපනය පෞරාණික නටඹුන් | |
ඛණ්ඩාංක: 9°40′0″N 80°0′0″E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු පළාත |
දිස්ත්‍රික්කය | යාපනය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | මහනගර සභාව |
• නගරාධිපති | ඊ. ආර්නෝල්ඩ් (TNA) |
සරිය | |
• මුළු | 20.2 කිමී2 (7.8 සතරැස් සැත) |
උන්නතාංශය | 5 මී (16 අඩි) |
ජනගහණය(2012) | |
• මුළු | 88,138 |
• ඝණත්වය | Bad rounding here4,400/කිමී2 (Bad rounding here11,000/වර්ග සැත) |
[1] | |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
වෙබ් අඩවිය | යාපනය මහනගර සභාව |
Close