උතුරු පළාත, ශ්‍රී ලංකාව
From Wikipedia, the free encyclopedia
උතුරු පළාත ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකකි. දිවයිනේ යාපනය අර්ධද්වීපය ඇතුළුව උතුරු කොටස ආවරණය කරයි.
Quick Facts උතුරු පළාත Northern Province, රට ...
උතුරු පළාත Northern Province | |
---|---|
පළාත | |
ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
රට | ශ්‍රී ලංකාව |
සංස්ථාපනය | 1 ඔක්තෝම්බර් 1833 |
පිළිගැනීම | 14 නොවැම්බර් 1987 |
අගනගරය | යාපනය |
විශාලතම නගරය | වවුනියාව |
දිස්ත්‍රික්ක | |
ආණ්ඩුව / පරිපාලනය | |
• ආණ්ඩුකාරවරයා | රෙජිනෝල්ඩ් කුරේ |
• ප්‍රධාන අමාත්‍ය | සී. වී. විග්නේෂ්වරන් |
සරිය | |
• මුළු | 8,884 කිමී2 (3,430 සතරැස් සැත) |
• භූමිය | 8,290 කිමී2 (3,200 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 3වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 13.54%) |
ජනගහණය(2012 සංගණනය) | |
• මුළු | 1,058,762 |
• අනුස්ථිතිය | 9වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 5.22%) |
• ඝණත්වය | Bad rounding here120/කිමී2 (Bad rounding here310/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
තැපැල් කේත | 40000-45999 |
දුරකථන අංක | 021, 023, 024 |
ISO 3166 කේතය | LK-4 |
වාහන ලියාපදිංචිය | NP |
නිළ භාෂා | සිංහල, දෙමළ |
පුෂ්පය | Kaanthal |
ශාකය | Maruthu |
පක්ෂියා | Seven sisters |
සත්වයා | Male deer |
වෙබ් අඩවිය | np.gov.lk |
Close