From Wikipedia, the free encyclopedia
මහා ජාත්‍යන්තර රූ රැජිණ (ඉංග්‍රීසි: Miss Grand International) යනු මහා ජාත්‍යන්තර රූ රැජිණ සංවිධානය (Miss Grand International Organization) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. 2013 වර්ෂයේදී නවාත් ඉට්සරග්‍රිසිල් (Nawat Itsaragrisil) ගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ මෙම තරඟය. ඊට සහභාගී වන්නේ එක් එක් රටවල ජාතික මට්ටම් නියෝජනය කල තරඟකාරියන් වෙයි.
มิสแกรนด์อินเตอร์เนชันแนล | |
සංක්ෂිප්තය | MGI |
---|---|
ආදර්ශ පාඨය | (ඉංග්‍රීසි) Stop the wars and violence |
සංස්ථාපනය | නොවැම්බර් 6, 2013 |
ප්රාරම්භකයා | නවාත් ඉට්සරග්‍රිසිල් |
ප්‍රාරම්බනය කෙරුණු ස්ථානය | බැංකොක්, තායිලන්තය |
වර්ගය | රාජ්‍ය නොවන සංවිධානය |
නෛතික තත්ත්වය | සමාගම |
අභිප්‍රාය | රූපලාවණ්‍ය තරඟ සංවිධායක |
මූලස්ථානය | බැංකොක්, තායිලන්තය |
පිහිටුම | |
ඛණ්ඩාංක | 10°46′06″N 100°36′37″E |
ප්‍රදේශය | ලොව පුරා |
Membership (2019) | රටවල් 70 කට වඩා |
නිල භාෂා | ඉංග්‍රීසි භාෂාව |
Owner | Miss Grand International Co., Ltd. |
සභාපති | නවාත් ඉට්සරග්‍රිසිල් |
උප ජනාධිපති | තෙරේසා චයිවිසුට් |
මහා ජාත්‍යන්තර රූ රැජිණ | වැලන්ටිනා ෆිගියෙරා |
Subsidiaries | Miss Grand Thailand Co., Ltd. |
අයවැය (2018) | US$1,095,501.41 |
Revenue (2018) | US$1,131,505.28 |
Staff (2018) | 35 |
වෙබ් අඩවිය | MissGrandInternational.com |
සාම්ප්‍රදානුකූලව, මහා ජාත්‍යන්තර රූ රැජිණක් තම ධූර කාලය තුලදී රැඳී සිටින්නේ, තායිලන්තය බැංකොක් අගනුවර තුලයි. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මහා ජාත්‍යන්තර රූ රැජිණ තරඟය නම් දරයි.[1]
වසර | රට | මහා ජාත්‍යන්තර රූ රැජිණ | ස්ථානය | තරඟකාරියන් සංඛ්‍යාව |
---|---|---|---|---|
2013 | පුවටෝ රිකෝ | ජැනලී චැපාරෝ[2] | බැංකොක්, තායිලන්තය | 71 |
2014 | කියුබාව | ලීස් ගාර්ෂියා[3][4] | බැංකොක්, තායිලන්තය | 85 |
2015 | ඩොමිනිකන් ජනරජය | ඇනියා ගාර්ෂියා[5] | බැංකොක්, තායිලන්තය | 77 |
ඕස්ට්‍රේලියාව | ක්ලෙයාර් එලිසබෙත් පාකර්[5] | |||
2016 | ඉන්දුනීසියාව | අරිස්කා පුත්‍රි පර්ටිවි[2][6] | ලාස් වේගාස්, එක්සත් ජනපදය | 74 |
2017 | පේරූ | මාරියා හෝසේ ලෝරා[7] | ෆුගොක්, වියට්නාමය | 77 |
2018 | පැරගුවේ | ක්ලාරා සෝසා[8][9] | යැංගුන්, මියන්මාරය | 75 |
2019 | වෙනිසුයෙලාව | වැලන්ටිනා ෆිගියෙරා[10] | කැරකස්, වෙනිසුයෙලාව | 60 |
2020 | එක්සත් ජනපදය | අබෙනා අප්පියා | බැංකොක්, තායිලන්තය | 63 |
2021 | වියට්නාමය | න්ගුයෙන් ටුක් තුයි ටයින් | බැංකොක්, තායිලන්තය | 59 |
2022 | බ්‍රසීලය | ඉසබෙලා මෙනින් | ජකාර්තා, ඉන්දුනීසියාව | 68 |
2023 | පේරූ | ලුසියානා ෆස්ටර් | හෝ චි මින් නගරය, වියට්නාමය | 69 |
ගැලරිය
රට | වාර සංඛ්‍යාව | ජයගත් වසර |
---|---|---|
පේරූ | 2 | 2017, 2023 |
බ්‍රසීලය | 1 | 2022 |
වියට්නාමය | 2021 | |
එක්සත් ජනපදය | 2020 | |
වෙනිසියුලාව | 2019 | |
පැරගුවේ | 2018 | |
ඉන්දුනීසියාව | 2016 | |
ඕස්ට්‍රේලියාව | 2015 | |
කියුබාව | 2014 | |
පුවටෝ රිකෝ | 2013 | |
කලාපය | සංඛ්‍යාව | එක් එක් රටවල ජයග්‍රාහිකාවන් |
---|---|---|
අමෙරිකාව | 8 | පේරූ (2), බ්‍රසීලය, එක්සත් ජනපදය, වෙනිසියුලාව, පැරගුවේ, කියුබාව, පුවටෝ රිකෝ (1) |
ආසියාව | 2 | වියට්නාමය, ඉන්දුනීසියාව (1) |
ඕෂනියාව | 1 | ඕස්ට්‍රේලියාව (1) |
යුරෝපය | 0 | |
අප්‍රිකාව | 0 |
වසර | නියෝජිතයන් | ජාතික ජයග්‍රහණය | නගරය | ප්‍රතිපල | විශේෂ සම්මාන |
---|---|---|---|---|---|
2013 | ඩැනියෙල් කර්කොවන් | – | කොළඹ | Top 10 |
|
2014 | ඉරේෂා අසන්කි | මිස් ශ්‍රී ලංකා' 2013[11] | රත්මලාන | Top 20 | |
2015 | ඔර්නෙල්ලා ගුණසේකරේ[12] | – | කොළඹ | Top 10 |
|
2016 | බුද්ධිකා හර්ෂානි රූමන්[13] | මහා ශ්‍රී ලංකාව රූ රැජිණ 2016 | |||
2017 | විස්නා ප්‍රනාන්දු |
| |||
2018 | පවනි විතානගේ | මහා ශ්‍රී ලංකාව රූ රැජිණ 2018 | Top 20 | ||
2019 | නියෝජිතයෙක් නැත | ||||
2020 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.