මවුවරුන්ගේ දිනය
From Wikipedia, the free encyclopedia
ගෝලීය ආර්ථිකයේ මව්වරුන්ගේ දිනයද වෙළඳ සංකල්පයක් වී ඇත. මව්වරුන්ගේ දිනය යනු, මව්වරුන් සහ මාතෘත්වයටද, මාතෘමය බැඳීම් වලටද සහ, සමාජය කෙරෙහි මව්වරුන්ගේ බලපෑමටද ගරු කිරීමට පැවැත්වෙන වාණිජ උත්සවයකි. ලොව බොහෝ ප්රදේශ වල මෙම උත්සවය විවිධ දිනයන්හී පැවැත්වෙන අතර, බහුල ලෙසින් මාර්තු හෝ මැයි මාසයන්හී පැවැත්වෙයි. පියවරුන්ට ගරුකිරීමට පැවැත්වෙන් මෙවැනි උත්සවයක් වන පියවරුන්ගේ දිනය මෙයින් අනුපූරණය කෙරෙයි.
Quick Facts මව්වරුන්ගේ දිනය, Observed by ...
මව්වරුන්ගේ දිනය | |
---|---|
Observed by | බොහෝ රටවල |
Type | වාණිජ |
Significance | මව්වරුන්ට සහ මාතෘත්වයට ගරුකිරීම |
Date | මැයි මස දෙවන ඉරිදා දිනය චතාරික කාලයෙහි සතරවන ඉරිදා දිනය (මාතෘත්ව ඉරිදා දිනය) |
Frequency | වාර්ෂික |
Related to | ළමා දිනය, පියවරුන්ගේ දිනය, දෙගුරුන්ගේ දිනය |
Close
මව්වරුන්ගේ දිනය පැවැත්වීම එක්සත් ජනපදයෙහි ඇරඹුනේ 20වන සියවසෙහි මුල් අවදියෙහිය; මව්වරුන් සහ මාතෘත්වය අරභයා වසර දහස් ගණනක් තිස්සේ ලොව පුරා පැවැති, සිබලේ සඳහා ග්රීක ඇදහීම, ඉලාරියා නම් රෝමානු උත්සවය හෝ, ක්රිස්තියානි මාතෘත්ව ඉරිදා දිනය වැනි බොහෝ උත්සව වලට මෙහි සම්බන්ධයක් නොමැත. 👨🍼👩👦👦[1][2][3]