පියවරුන්ගේ දිනය
From Wikipedia, the free encyclopedia
පියවරුන්ගේ දිනය යනු, පියවරුන්ට තෑගි දීම, ප්රණාමය පුද කිරීම සහ පිතෘත්වය, දෙමව්පිය බැඳීම්, සහ සමාජය වෙත පියවරුන්ගේ ආභාෂය අගැයීම ආදී දේ සඳහා වන උත්සවයකි. මූලිකවම වාණිජ දිනයක් වන මෙය බෝහෝ රටවල නිල දිනයක් නොවේ. සමහර දරැවන් පිය වරැන්ව නොසලකා හරි. වැඩිහිටි නිවාස පිරි ඇත්තේ මෙම හේතුව නිසාය . අපි මෙම දිනය සමරන්නේ ජුනි 19 වන දිනයේය. [1]
Quick Facts පියවරුන්ගේ දිනය, Observed by ...
පියවරුන්ගේ දිනය | |
---|---|
Observed by | බොහෝ රටවල් |
Type | වාණිජ |
Significance | පියවරුන්ට සහ පිතෘත්වයට ප්රණාමය පුද කිරීම |
Date | ජූනි මස තුන්වන ඉරුදින (බොහෝ රටවල්); අනෙකුත් රටවලදී අනෙකුත් දිනයන් |
Related to | මවුවරුන්ගේ දිනය, දෙමව්පියන්ගේ දිනය, දරුවන්ගේ දිනය, ආච්චි/සීයා වරුන්ගේ දිනය |
Close