ප්ලේටෝ
plato / From Wikipedia, the free encyclopedia
ප්ලේටෝ (සිංහල ඉසිරැවීම: පුලාතු) ක්‍රි. පූ. 427 - ක්‍රි. පූ. 347 අතර ජීවත් වූ ග්‍රීක දාර්ශනිකයෙකි. ඔහුගේ ගුරුවරයා වුයේ සොක්‍රටීස්ය. ඇරිස්ටෝටල් ඔහුගේ ශිෂ්‍යයෙක් විය. හෙතෙම බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිට වූ ප්‍රථම ආයතනයේ එනම් "ද ඇකඩමි" හි පුරෝගාමියා විය. එහි දී ප්ලේටෝ තමන් අතින් ලියැවුන සිය ගුරුවරයා වූ සොක්රටීස්ගේ සංවාද ඉගැන්වීය. ප්ලේටෝගේ දර්ශනයේ කොටස් කිහිපයකි. ඔහු මනෝරාජ්‍යයක් ගැන කීවේය. එසේම සංකල්පවාදය ඉදිරිපත් කළේය. අමරණීයත්වයට පක්ෂපාතී තර්කයන් ගෙන ආවේය. හේ විශ්ව සම්භව ශාස්ත්‍රය ගැන කතාබහ කළේය. ඔහුගේ විකල්පනය වූයේ ඥානය නම් ප්‍රත්‍යක්ෂ්‍ය නොව අනුස්මෘතිය යැයි කියාය.
Quick Facts ප්ලේටෝ(Πλάτων), උපත ...
ප්ලේටෝ(Πλάτων) | |
---|---|
උපත | c. 428–427 ක්‍රි. පූ.[1] |
මියගිය දිනය | c. 348–347 ක්‍රි. පූ. (වයස දළවශයෙන් 80) ඇතන්ස් |
යුගය | පුරාතන දර්ශනය |
ප්‍රදේශය | බටහිර දර්ශනය |
ගුරුකුලය | ප්ලතෝනිකවාදය |
ප්‍රධාන ලැදිකම් | වාගලංකාරය, කලාව, සාහිත්‍යය, ඥානවිභාගය, සාධාරණත්වය, සදාචාරය, දේශපාලනය, අධ්‍යාපනය, පවුල, රණකාමිත්වය |
සංගණ්‍ය අදහස් | ප්ලතෝනික යථාර්ථවාදය |
Influences
| |
Influenced
| |
Close