පරාමිතිය
From Wikipedia, the free encyclopedia
එහි පොදු අර්ථය අනුව, පරාමිතියක් යනු, කිසියම් පද්ධතියක් විස්තර කිරීමේදී උපකාරී විය හැකි, ගුණාංගයක්, ලක්ෂණයක් හෝ, මිනිය හැකි සාධකයක් වෙයි. පරාමිතියක් යනු, සිද්ධියක්, ව්‍යාපෘතියක් හෝ තත්ත්වයක්, ඇගයීම හෝ සමාවබෝධය සඳහා, සැලකිල්ලට ගැනෙන වැදගත් මූලධර්මයකි. . ගණිතයෙහි, තර්ක ශාස්ත්‍රයෙහි, වාග් විද්‍යාවෙහි, පරිසර විද්‍යාවෙහි,[1] සහ අනෙකුත් ශික්ෂාවන්හිදී පරාමිතිය යන්නට වඩාත් විශේෂිත අර්ථකථන ඇත.