![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c9/Sairandhri%252C_by_Raja_Ravi_Varma.jpg/640px-Sairandhri%252C_by_Raja_Ravi_Varma.jpg&w=640&q=50)
ද්‍රෞපදී
From Wikipedia, the free encyclopedia
ද්‍රෞපදී (සංස්කෘත: द्रौपदी, සංස්කෘත උච්චාරණය: [d̪rəʊpəd̪i]) යනු හින්දු වීරකාව්‍යයක් වන මහාභාරතයේ වඩාත් වැදගත් කාන්තා චරිතවලින් එකකි.[2] වීරකාව්‍යයට අනුව, ඇය පංචාලයේ රජු වූ දෲපදගේ දියණියයි.
Quick Facts ද්‍රෞපදී, පෞද්ගලික තොරතුරු ...
ද්‍රෞපදී | |
---|---|
![]() රාජා රවී වර්මාගේ සිතුවමක් | |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | යුධිෂ්ඨිර, භීම, අර්ජුන, නකුල සහ සහදේව |
දෙමාපියන් |
|
සොයුරු/සොයුරියන් | ධ්‍රැෂ්ටද්‍යුම්න, ශිඛණ්ඩි |
දරුවන් | උපපාණ්ඩවයන් (ප්රතිවින්ධ්ය, සාතනික, සුතසෝම, ශ්රැතසේන, ශ්රැතකර්ම) |
Close
ද්‍රෞපදීට පුත්‍රයින් පස්දෙනකු විය. ඔවුන් නම් ප්රතිවින්ධ්ය, සුතසෝම, ශ්රැතකර්ම, සාතනික සහ ශ්රැතසේනයි. ද්‍රෞපදී පංච කන්‍යාවන්ගෙන් අයකු ලෙස ද සැලකේ.[3]