ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව්
From Wikipedia, the free encyclopedia
ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව් යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රිස් කාටර් විසින් අධ්‍යක්ෂණය කරන ලද කාටර් සහ ෆ්රෑන්ක් ස්පොට්නිට්ස් විසින් රචනා කරන ලද 2008 ඇමරිකානු අධිස්වාභාවික සංත්‍රාස චිත්‍රපටයකි. මෙය කාටර්ගේ ද එක්ස්-ෆයිල්ස් මාලාවේ දෙවන වෘත්තාන්ත චිත්‍රපටය වන අතර එය 1998 චිත්‍රපටයෙන් පසුව නිර්මාණය වූවකි. රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන නළු නිළියන් තිදෙනා වන ඩේවිඩ් ඩචොව්නි, ගිලියන් ඇන්ඩර්සන්, සහ මිච් පිලෙජි මෙම චිත්‍රපටයේ පිළිවෙලින් ෆොක්ස් මෝල්ඩර්, ඩේනා ස්කලී, සහ වෝල්ටර් ස්කිනර්ගේ චරිත නිරූපණය කරති.
Quick Facts ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව්, අධ්‍යක්ෂණය ...
ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව් | |
---|---|
![]() සිනමාහල් නිකුතු පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | ක්‍රිස් කාටර් |
රචනය |
|
නිශ්පාදනය |
|
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | බිල් රෝ |
සංස්කරණය | රිචඩ් ඒ. හැරිස් |
සංගීතය | මාක් ස්නෝ |
බෙදාහැරීම | ට්වෙන්ටීත් සෙන්චරි ෆොක්ස් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 104[1] |
රට |
|
භාෂාව | ඉංග්‍රීසි |
පිරිවැය | $ මිලියන 30[2][3] |
ආදායම | $ මිලියන 68.4[3] |
Close