![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/55/Gillian_Anderson_Berlinale_2017.jpg/640px-Gillian_Anderson_Berlinale_2017.jpg&w=640&q=50)
ගිලියන් ඇන්ඩර්සන්
From Wikipedia, the free encyclopedia
ගිලියන් ලේ ඇන්ඩර්සන්, OBE (උපත අගෝස්තු 9, 1968)[1][2] යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු-බ්‍රිතාන්‍ය චිත්‍රපට, රූපවාහිනී සහ වේදිකා නිළියක, ක්‍රියාකාරිනියක සහ ලේඛිකාවකි. ඇය නිරූපණය කළ වඩාත් ප්‍රකට චරිත අතර සුප්‍රකට ද එක්ස්-ෆයිල්ස් දීර්ඝ කතාමාලාවේ එෆ්බීඅයි විශේෂ නියෝජිත ඩේනා ස්කලී, ටෙරන්ස් ඩේවීස්ගේ ද හවුස් ඔෆ් මර්ත් (2000) චිත්‍රපටයේ ලිලී බාර්ට්, සහ බීබීසී අපරාධ රූපවාහිනී මාලා නාට්‍යයක් වූ ද ෆෝල් හි ඩීඑස්අයි ස්ටෙලා ගිබ්සන් යන චරිත ප්‍රධාන වේ.
Quick Facts ගිලියන් ඇන්ඩර්සන් OBE, උපත ...
ගිලියන් ඇන්ඩර්සන් OBE | |
---|---|
![]() ඇන්ඩර්සන් 2017 බර්ලින් චිත්‍රපට උළෙල හි දී | |
උපත | ගිලියන් ලේ ඇන්ඩර්සන් අගෝස්තු 9, 1968 (1968-08-09) (වයස 55) චිකාගෝ, ඉලිනොයී, එ.ජ. |
නිවහන | ලන්ඩන්, එංගලන්තය, එරා |
උගත් ශාස්ත්‍රාලය | ඩිපෝල් විශ්වවිද්‍යාලය, B.F.A. 1990 |
රැකියාව | නිළියක, ලේඛිකාවක, නිෂ්පාදකවරියක, අධ්යක්ෂකවරියක |
සක්‍රීය වසර | 1986–වර්තමානය |
කලත්‍රයා(යන්) | ක්ලයිඩ් ක්ලොට්ස් (වි. 1994–97) ජූලියන් ඔසෑන් (වි. 2004–06) |
සහකරුවා(වන්) | මාක් ග්‍රිෆිත්ස් (2006–12) |
දරුවන් | 3 |
සම්මාන | සම්පූර්ණ ලැයිස්තුව |
වෙබ් අඩවිය | gilliananderson.ws |
Close