ජොෆ්‍රොයිගේ බළලා
From Wikipedia, the free encyclopedia
ජොෆ්‍රොයිගේ බළලා (Leopardus geoffroyi) යනු දකුණු ඇමෙරිකාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට දේශීය වූ කැළෑ බළල් විශේෂයකි. මොවුන් ප්‍රමාණයෙන් ගෘහස්ථ බළලකු පමණ වේ. මොවුන් සිය වාසභූමිවල පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති බැවින් IUCN රතු ලැයිස්තුවේ අඩු අවදානයක් යොමු වූ කාණ්ඩයට ඇතුළත් කොට ඇත.[1]
Quick Facts ජොෆ්‍රොයිගේ බළලා Geoffroy's cat, සංරක්ෂණ තත්ත්වය ...
ජොෆ්‍රොයිගේ බළලා Geoffroy's cat | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Carnivora |
කුලය: | Felidae |
ගණය: | Leopardus (ඩි'ඕර්බිග්නි සහ ජර්වේස්, 1844)[2] |
විශේෂය: | L. geoffroyi |
ද්වීපද නාමය | |
Leopardus geoffroyi (ඩි'ඕර්බිග්නි සහ ජර්වේස්, 1844)[2] | |
ජොෆ්‍රොයිගේ බළලාගේ ව්‍යාප්තිය, 2015[1] | |
පර්යාය නාම(ය) | |
Oncifelis geoffroyi |
Close