කිර්ගිස්තානය
From Wikipedia, the free encyclopedia
කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසක්ස්තානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජිකිස්තානය සහ නැගෙනහිරින් චීනයට ය. පුරාවෘත්තයක සඳහන් මනාස් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි.
Quick Facts කිර්ගිස්තානු සමූහාණ්ඩුව, අගනුවර සහ විශාලතම නගරය ...
කිර්ගිස්තානු සමූහාණ්ඩුව
| |
---|---|
ජාතික ගීය: Кыргыз Республикасынын Мамлекеттик Гимни (Kyrgyz) "National Anthem of the Kyrgyz Republic" | |
Location of Kyrgyzstan (dark green) | |
අගනුවර සහ විශාලතම නගරය | Bishkek 42°52′N 74°36′E |
නිල භාෂා(ව) | Kyrgyz (national/state) • Russian (official)[1] |
Spoken languages |
|
ජනවාර්ගික කණ්ඩායම් (2021[2]) |
|
ආගම |
|
ජාති නාම(ය) | Kyrgyz, Kyrgyzstani |
රජය | Unitary presidential republic |
• President | Sadyr Japarov |
• Chairman of the Cabinet of Ministers | Akylbek Japarov |
• Speaker of the Supreme Council | Talant Mamytov |
ව්‍යවස්ථාදායකය | Supreme Council |
Independence from USSR and Russia | |
840 | |
• From Russia | 27 November 1917 |
• Kirghiz SSR | 5 December 1936 |
31 August 1991 | |
• CIS Accession | 21 December 1991 |
• Recognised | 26 December 1991 |
• එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වීම | 2 මාර්තු 1992 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 199,951 km2 (77,202 sq mi) (85th) |
• ජලය (%) | 3.6 |
ජනගහණය | |
• 2020 ඇස්තමේන්තුව | 6,729,363[3] (111th) |
• 2009 ජන සංගණනය | 5,362,800 |
• ඝණත්වය | 27.4/km2 (71.0/sq mi) (176th) |
දදේනි (ක්‍රශසා) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $37.79 billion[5] (134th) |
• ඒක පුද්ගල | $5,562[5] (149th) |
දදේනි (නාමික) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $9.02 billion[5] (151th) |
• ඒක පුද්ගල | $1,327[5] (166th) |
ගිනි (2018) | 27.7[6] පහළ |
මාසද (2019) | 0.697[7] මධ්‍යම · 120th |
ව්‍යවහාර මුදල | Kyrgyzstani som (c) (KGS) |
වේලා කලාපය | UTC+6 (KGT) |
රිය ධාවන මං තීරුව | දකුණින් |
ඇමතුම් කේතය | +996 |
ISO 3166 code | KG |
අන්තර්ජාල TLD | .kg |
Close