කන්දාරියා මහාදේව දේවාලය
ගුර්ජර ප්‍රතිහාර ශෛලියේ පැරණි දේවාලය / From Wikipedia, the free encyclopedia
කන්දාරියා මහාදේව දේවාලය (දේවනාගරී: कंदारिया महादेव मंदिर, කන්දාරියා මහාදේව මන්දිර්) යනුවෙන් හැඳන්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි මධ්‍යකාලීන දේවාල සමූහය අතුරින් විශාලතම සහ වඩාත් විසිතුරුම හින්දු දේවාලයයි. කන්දාරියා මහාදේව යන්නෙහි අරුත "ගුහාවේ මහා දෙවියා" යන්නයි. ඉන්දියාවේ මධ්‍යකාලීන යුගයට අයත් සංරක්ෂිත දේවාල අතුරින් හොඳම නිදසුනක් ලෙස මෙය සැලකේ.
Quick Facts කන්දාරියා මහාදේව දේවාලය (ඛජුරාහෝ දේවාලය), මූලික තොරතුරු ...
කන්දාරියා මහාදේව දේවාලය (ඛජුරාහෝ දේවාලය) | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ, මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව |
අනුබැඳියාව | හින්දු ආගම |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | උතුරු ඉන්දියානු |
නිර්මාපක | විද්‍යාධර (චන්දේල රජ) |
Close