From Wikipedia, the free encyclopedia
යුනෙස්කෝ එක්සත් ජාතින්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය, යනු ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතනයකි.
සංක්ෂිප්තය | යුනෙස්කෝ |
---|---|
අනුප්‍රාප්තිකයා | අධ්යක්ෂ ජනරාල් ඕඩ්රි අසෝලේ |
සංස්ථාපනය | 4 නොවැම්බර් 1946 |
නෛතික තත්ත්වය | සක්‍රීයයි |
මූලස්ථානය | පැරීසිය, ප්‍රංශය |
පීතෘ සංවිධානය | එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ සභාව |
වෙබ් අඩවිය | www.unesco.org |
Politics ද්වාරය |
යුනෙස්කෝවේ නිරීක්ෂණය කරන ලද ජාත්‍යන්තර දින පහත වගුවේ දක්වා ඇත.
දිනය | නම |
---|---|
27 January | International Day of Commemoration in Memory of the Victims of the Holocaust |
13 February | ලෝක ගුවන් විදුලි දිනය |
පෙබරවාරි 21 | ජාත්‍යන්තර මව් භාෂා දිනය |
8 March | ජාත්‍යන්තර කාන්තා දිනය |
20 March | International Francophonie Day |
21 March | International Day of Nowruz |
21 March | ලෝක කවි දිනය |
21 March | International Day for the Elimination of Racial Discrimination |
22 March | ලෝක ජල දිනය |
23 April | ලෝක පොත සහ ප්‍රකාශන හිමිකම් දිනය |
30 April | International Jazz Day |
3 May | World Press Freedom Day |
21 May | World Day for Cultural Diversity for Dialogue and Development |
22 May | International Day for Biological Diversity |
25 May | Africa Day / Africa Week |
5 June | ලෝක පරිසර දිනය |
8 June | ලෝක සාගර දිනය |
17 June | World Day to Combat Desertification and Drought |
9 August | International Day of the World's Indigenous People |
12 August | ජාත්‍යන්තර තරුණ දිනය |
23 August | International Day for the Remembrance of the Slave Trade and its Abolition |
8 September | ජාත්‍යන්තර සාක්ෂරතා දිනය |
15 September | International Day of Democracy |
21 September | International Day of Peace |
28 September | International Day for the Universal Access to Information |
2 October | International Day of Non-Violence |
5 October | ලෝක ගුරු දිනය |
2nd Wednesday in October | International Day for Disaster Reduction |
17 October | International Day for the Eradication of Poverty |
20 October | ලෝක සංඛ්‍යාලේඛන දිනය |
27 October | ශ්‍රව්‍ය දෘශ්‍ය උරුමය සඳහා වූ ලෝක දිනය |
2 November | International Day to End Impunity for Crimes Against Journalists[1] |
10 November | සාමය හා සංවර්ධනය සඳහා ලෝක විද්‍යා දිනය |
3rd Thursday in November | World Philosophy Day |
16 November | ඉවසීමේ ජාත්‍යන්තර දිනය |
19 November | ජාත්‍යන්තර පිරිමි දිනය |
25 November | International Day for the Elimination of Violence against Women |
29 November | International Day of Solidarity with the Palestinian People |
1 December | ලෝක ඒඩ්ස් දිනය |
10 December | මානව හිමිකම් දිනය |
18 December | ජාත්‍යන්තර සංක්‍රමණික දිනය |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.