අයර්ලන්ත ජනරජය
From Wikipedia, the free encyclopedia
අයර්ලන්ත ජනරජය 1921 සිට අයර්ලන්ත දූපතේ 5/6 ක පරාසයක විහිදී ඇති රාජ්‍යයක් වේ. ඉතුරු 1/6 කවන උතුරු අයර්ලන්තය, බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවට අනුව පාලනය වන ප්රදේශයකි. අයර්ලන්ත ජනරජයේ දේශසීමාව වන්නේ උතුරු අයර්ලන්තය ඊසාන දිගින්ද, නැගෙනහිරින් අයිරිෂ් මුහුදද, ගිණිගොන දිගින් St. George ඇලද, දකුණින් Celtic මුහුදද ඇත. අනෙක් දේශසීමා අත්ලාන්තික් සාගරය වේ. 1922 අයිරිෂ් නිදහස් ජනරජය ලෙස ආරම්භ වූ අයර්ලන්ත ජනරජය, පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන රටක් විය. පරමාධිපත්‍ය බලය (Sovereignty), Statue of westminister පනත හා Edword VIII රජකම අතහැරීම නිසා වූ ගැටළු හේතුවෙන්, වර්ධනය විය. 1937 නව ව්‍යවස්ථාව හදුන්වාදුන් පසු “අයර්ලන්තය” ලෙස නම් විය. 1949 ජනරජයක් ලෙස ප්‍රකාශිත කලේය. ආධිපාධිත්වය අතහැරීම නිසා පොදු රාජ්‍ය සාමාජිකත්වය අවලංගු විය. බ්‍රිතාන්‍ය පාලන සමයේ යුරෝපයේ දුප්පත්ම රටක් වූ අයර්ලන්තය, 1950 විවෘත ආර්ථිකයක් සමග (යුරෝපීය රටවලට Ewropeen economic community) දියුණුවක් ඇරඹීය. 1973 Eu සාමාජිකත්වය ලැබූ අතර 1980 දී සිදුවූ ආර්ථික වැටීම සමග නව ප්‍රතිපාදන සම්පාදනයට පෙළඹුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අයර්ලන්තයේ බදු ප්‍රතිශතය ඉතා අවම මට්ටමකට අඩු කළේය.
Ireland[lower-alpha 1] Éire (අයිරිෂ්) | |
---|---|
ජාතික ගීය: Amhrán na bhFiann "The Soldiers' Song" | |
අගනුවර සහ විශාලතම නගරය | Dublin 53°20.65′N 6°16.05′W |
නිල භාෂා(ව) | |
ජනවාර්ගික කණ්ඩායම් (2022[2]) |
|
ආගම (2022[3]) |
|
ජාති නාම(ය) | Irish |
රජය | Unitary parliamentary republic |
• President | Michael D. Higgins |
• Taoiseach | Leo Varadkar |
• Tánaiste | Micheál Martin |
• Chief Justice | Donal O'Donnell |
ව්‍යවස්ථාදායකය | Oireachtas |
• උත්තර මන්ත්‍රී මණ්ඩලය | Seanad |
• පහළ මන්ත්‍රී මණ්ඩලය | Dáil |
Independence from the United Kingdom | |
• Proclamation | 24 April 1916 |
• Declaration | 21 January 1919 |
• Anglo-Irish Treaty | 6 December 1921 |
• 1922 constitution | 6 December 1922 |
• 1937 constitution | 29 December 1937 |
• Republic Act | 18 April 1949 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 70,273 km2 (27,133 sq mi) (118th) |
• ජලය (%) | 2.0% |
ජනගහණය | |
• 2022 ඇස්තමේන්තුව | 5,281,600[4] (122nd) |
• 2022 ජන සංගණනය | 5,149,139[5] |
• ජන ඝණත්වය | 71.3/km2 (184.7/sq mi) (113th) |
දදේනි (ක්‍රශසා) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $722.929 billion[6] (40th) |
• ඒක පුද්ගල | $137,638[6] (3rd) |
දදේනි (නාමික) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $589.569 billion[6] (30th) |
• ඒක පුද්ගල | $112,247[6] (2nd) |
ගිනි (2022) | 27.9[7] පහළ |
මාසද (2021) | 0.945[8] ඉතා ඉහළ · 8th |
ව්‍යවහාර මුදල | Euro (€)[lower-alpha 3] (EUR) |
වේලා කලාපය | UTC (GMT) |
• ගිම්හාන (DST) | UTC+1 (IST) |
දින ආකෘති | dd/mm/yyyy |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | +353 |
ISO 3166 code | IE |
අන්තර්ජාල TLD | .ie[lower-alpha 4] |
ජාතික ගීය | Soldier’s Song | |||||
අගනුවර (හා විශාලම නගරය) | ඩබ්ලින් (Dublin) | |||||
භාෂාව | අයිරිෂ්, ඉංග්‍රීසි | |||||
ජාතීන් | 90% අයර්ලන්ත, 7.5% වෙනත් යුරෝපීය ජාතීන්, 1.3% ආසියානු, 1.1% කළු | |||||
ජාතියේ නාමය | අයර්ලන්ත (Irish) | |||||
රජය | ප්‍රජාතාන්ත්‍රික, ව්‍යවස්ථික ජනරජයක්, පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වේ. | |||||
ජනපති | Mory McAleesha | |||||
ආණ්ඩුකරු | Brion Cowen, TD (Tonseach - රජය භාරවන්නේ මොහුටයි) | |||||
උප අගමැති | Mors Caughlan, TD (Tonsle) (TD – Teachte Dele –එනම් ව්‍යවස්ථා සම්පාදනය කරන මඩුල්ලේ Dail Eireonn ආයතන නියෝජිතයන්ය) | |||||
ව්‍යවස්ථා සම්පාදනය | යනු සාමාජිකයන් 226 කින් සමන්විත මඩුල්ලකි. මෙහි 60 ක් සෙනෙට් සභාව වේ. | |||||
නිදහස |
| |||||
භූමි ප්‍රමාණය | වර්ග කි. මී. 70 273 වර්ග සැතපුම් 27 133 ජල ප්‍රතිශතය 2% | |||||
යුරෝපීය සංවිධානය (Eu) | සාමාජිකත්වය 1973 ජනවාරි 1 සිට | |||||
ජනගහනය | 2009 දී 4, 460, 000 වන බවට ඇස්තමේන්තු කර ඇත. 2006 සංගණනයට අනුව 4, 239, 848ලොව ජනගහනය අතරින් 121 වන ස්ථානය | |||||
ජන ඝනත්වය | වර්ග කි. මී. යට 66.3 (67), වර්ග සැතපුමට 147.6 (148), ලොව ඝනත්වය අතරින් 139 වන ස්ථානය | |||||
දළ දේශීය නිෂ්පාදිතය (ක්‍රය ශක්තිය) | ඩොලර් බිලියන 174 (ලොව 54 වන ස්ථානය) 2009 ඒක පුද්ගල - $ 39 441 (ලොව 8 ස්ථානය) | |||||
දළ ජාතික නිෂ්පාදිතය (නාමික) | ඩොලර් බිලියන 226 (ලොව 35 වන ස්ථානය), 2009 ඒක පුද්ගල $ 51 128 (ලොව 8 වන ස්ථානය) | |||||
පුද්ගල ප්‍රවර්ධන දර්ශකය (HDI)(2009) | 0.965 (ඉතා ඉහල) (ලොව 5 වන ස්ථානය) | |||||
මුදල් වර්ගය | යූරෝ | |||||
වේලා කලාපය (Time Zone) | බටහිර යුරෝපීය වේලාව (UTC + 0) (WET), DSTඅනුව ගිම්හානයේදී (UTC + 1) | |||||
රථවාහන ධාවනය | වම | |||||
අන්තර්ජාල වසම (Domain) | .ie (eg - www.abcd.ie) (TLD – Top Level Domain) | |||||
දුරකථන කේතය (Country Code) | (+353) |