From Wikipedia, the free encyclopedia
ඇලෙක්සැන්ඩර් IV (ග්‍රීක: Ἀλέξανδρος Δ΄; ක්‍රි.පූ. 323 – 309), හෙවත් නූතනයේ ඇතැම් අවස්ථාවල වැරදි ලෙස ඊගස්,[2] යනුවෙන් හැඳින්වෙන්නේ මහා ඇලෙක්සැන්ඩර් (මැසිඩෝනියාවේ තෙවන ඇලෙක්සැන්ඩර්) සහ බැක්ට්‍රියාවේ රොක්සානා කුමරියගේ පුත්‍රයායි.
ඇලෙක්සැන්ඩර් IV | |
---|---|
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 323–309 |
පූර්වප්‍රාප්තිකයා | පිලිප් III |
අනුප්‍රාප්තිකයා | කැසැන්ඩර් |
උපත | ක්‍රි.පූ. 323 අගෝස්තු බැබිලෝනියාව |
මරණය | ක්‍රි.පූ. 309 වසන්තයේ අග (වයස 13 හෝ 14) මැසිඩෝනියාව, පුරාතන ග්‍රීසිය |
රාජවංශය | ආර්ගේඩ් |
පියා | මැසිඩෝනියාවේ තෙවන ඇලෙක්සැන්ඩර් |
මව | බැක්ට්‍රියාවේ රොක්සානා |
ආගම | පුරාතන ග්‍රීක ආගම |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.