පාරාවෝ [1]) යනු සමස්ත පුරාතන ඊජිප්තියානු රාජවංශික පාලකයන් පිළිබඳ බොහෝ නූතන සාකච්ඡා වලදී භාවිතා වන අභිධානයකි.මෙම නාමය පවත් එන්නේ පුරාණ ඊජිප්තු කියමනක් වූ pr ˤ3 නම් වැකියෙනි.එහි සාහිත්‍යමය ලෙස රජ මාළිගය විස්තර කරමින්,අනර්ඝ නිවස ("great house") යන අරුත විදහා දක්වයි. Hatshepsut අධිරාජ්‍යයාගේ රාජ්‍ය කාලයෙන් පසු 18 වන රාජ්‍යවංශයේ මැද භාගයේදී, නව රාජධානිය (New Kingdom) බලපවත්වන සමයේ මෙම පාරාවෝ අභිධානය රාජවංශිකයාට භාවිතා කිරීම ආරම්භ වී ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

තුන්වන රාජවංශයේ ජෝසා ගෙන් පසුව, රජවරුන් සාමාන්‍යයෙන් නිරූපණය කෙරුණේ නෙමෙස් හිස් පළඳනාව, බොරු රැවුලක්, සහ සාලංකාර රැළි සායක් හැඳ සිටි ආකාරයටය
More information නෙසු-බිට්"ඉහළ ඊජිප්තුවේ හා පහළ ඊජිප්තුවේ රජ" චිත්‍රලේඛයන්හී ...
sw
t
L2
t


A43A45


S1
t
S3
t


S2S4


S5
නෙසු-බිට්
"ඉහළ ඊජිප්තුවේ හා
පහළ ඊජිප්තුවේ රජ"
චිත්‍රලේඛයන්හී
Close

ආශ්‍රිත

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.