From Wikipedia, the free encyclopedia
ස්වාධීන රූපවාහිනීය ( ITN ) යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදුකරනු ලබන රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වේ. මෙය ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාවයි. මෙහෙයවනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවා සමාගම ( ඉංග්‍රීසි: Independent Television Network Limited ) විසිනි.[1]
ITN | |
---|---|
[[File:|180px|අයිටීඑන් නාලිකාවේ ලාංඡනය]] | |
දියත්කල දිනය | 13 අප්‍රේල් 1979 |
රූප ආකෘතිය |
|
ප්‍රචාරණ උද්යෝග පාඨය | ඔබේ පවුලේ නාලිකාව |
රට | ශ්‍රී ලංකාව |
භෘෂාව | සිංහල |
විකාශන සරිය | ශ්‍රී ලංකාව |
සහෝදර නාලිකා(ව) | වසන්තම් ටීවී |
වෙබ් අඩවිය | {{url|http://www.itn.lk< |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
VHF (යටියන්තොට) | නාලිකා අංක 12 |
VHF (බත්තරමුල්ල) | නාලිකා අංක 10 |
VHF (දෙනියාය) | නාලිකා අංක 9 |
VHF (කරගහතැන්න) | නාලිකා අංක 9 |
VHF (කොකාවිල්) | නාලිකා අංක 10 |
VHF (නායබැද්ද) | නාලිකා අංක 12 |
UHF (රාජගිරිය) | නාලිකා අංක 24 |
UHF(සූරියකන්ද) | නාලිකා අංක 24 |
ටීවී ලංකා ඩිජිටල් රූපවාහිනිය | නාලිකා අංක 3 |
චන්ද්‍රිකා | |
ඩයලොග් ටීවී | නාලිකා අංක 4 |
ඩිෂ් ටීවී ශ්‍රී ලංකා | නාලිකා අංක 2517 |
අයිපීටීවී | |
පියෝ ටීවී | නාලිකා අංක 3 |
අන්තර්ජාල රූපවාහිනිය | |
සජීවීව නරඹන්න |
ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනී නාලිකාව ශාන් වික්‍රමසිංහ විසින් 1979 අප්‍රේල් මස 13 වෙනි දින විකාශන කටයුතු ආරම්භ කලේය.[2]
ශ්‍රී ලංකාවේ භූමියෙන් 99% ආවරණය කර ස්වාධීන රූපවාහිනී නාලිකාව තම විකාශන කටයුතු සිදුකරනු ලබයි.[3]
ප්‍රධාන ලෙසම විකාශන කටයුතු සිංහල භාෂාවෙන් සිදුකරනු ලබයි. දිනපතා පුවත් ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන්ද විකාශනය සිදුකරනු ලබයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.