From Wikipedia, the free encyclopedia
පියෝ ටීවී යනු ශ්‍රී ලංකාවේ මුදල් ගෙවියයුතු රූපවාහිනී සේවයකි.
මෙය ආරම්භ වී ඇත්තේ 2008 වසරේදීය.
ආරම්භයේදී නාලිකා 20 කින් ඇරඹි මෙම සේවාව මේ වනවිට නාලිකා 130 ක් දක්වා වර්ධනය වී ඇත.
එමෙන්ම විවිධාකාර පැකේජ වර්ගවලටද මෙම සේවාව බෙදා දැක්වීමට හැකිය. ඒවානම්,
පියෝ ටයිටේනියම් (රු.1999)
පියෝ ප්ලැටිනම් (රු.1799)
පියෝ ගෝල්ඩ් (රු.1399)
පියෝ ඉන්ටර්ටෙන්ට්මන්ට් (රු.1399)
පියෝ සිල්වර් (රු.799)
පියෝ සිල්වර් ප්ලස් (රු.999)
පියෝ උනාන්තම් (රු.799)
පියෝ උතයාම් (රු.590)
PEO TV logo | |
ස්ථාපිතය | කොළඹ, ශ්‍රී ලංකාව (2008 සැප්තැම්බර් 22 ) |
---|---|
මූලස්ථානය | කොළඹ කොටුව, ශ්‍රී ලංකාව |
සේවා සරිය | ශ්‍රී ලංකාව |
ප්‍රධාන පුද්ගලයන් | මල්රාජ් බලපිටිය |
කර්මාන්තය | මුදල් ගෙවියයුතු රුපවාහිනී සේවා |
මූලකාරක | ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී |
වෙබ්අඩවිය | පියෝ ටීවී.කොම් |
මෙය පියෝ ටීවී සේවාවට සම්බන්ධ ඉන්ටර්නෙට් සේවාවකි.
මෙම සේවාවෙහි පැකේජ 04 ක් තිබේ. ඒවා මෙසේය,
මෙගා ඩබල් (රු.11000)
මෙගා ට්‍රිපල් (රු.10000)
ට්‍රිපල් ප්ලේ (රු.12500)
ඩබල් ප්ලේ (රු.12500)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.