හින්දි (දේවනාගරී: हिन्दी, IAST: Hindī), හෙවත් නූතන සම්මත හින්දි (දේවනාගරී:(आधुनिक मानक हिन्दी, IAST:Ādhunik Mānak Hindī) යනු ඉන්දියානු ජනරජයේ නිල රාජ්‍ය භාෂාවයි. ඉන්දියාව මුල්කර ගනිමින් ලොව පුරා ජනයා 10,5000,000ක ගේ මව් බස හා දෙවන බසයි. ඉන්දියාවේ පමණක් ජනයාගෙන් 60%ක් පමණ මෙම බස දනිති.
හින්දි | |
---|---|
हिन्दी හින්දී | |
උච්චාරණය | හින්දුස්තානි උච්චාරණය: [ˈɦin̪d̪iː] |
ස්වදේශික වන්නේ | උතුරු ඉන්දියාව (හින්දි පටිය) |
ජන වර්ගය | හින්දවි ජනයා |
ස්වදේශික හසුරුවන්නන් | මිලියන 260 (2001)[1] L2 කථාකරන්නන්: මිලියන 120 (1999) |
ආදි ස්වරූප | වෛදික සංස්කෘත
|
ලේඛන ක්‍රමය | දේවනාගරී දේවනාගරී බ්‍රේල් |
Signed forms | අත්සන් කළ හින්දි |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | ඉන්දියාව |
යාමනය කරනු ලබන්නේ | මධ්‍යම හින්දි අධ්‍යක්ෂක මණ්ඩලය [3] |
භාෂා කේත | |
ISO 639-1 | hi |
ISO 639-2 | hin |
ISO 639-3 | hin |
ලින්ග්විස්ට් ලිස්ට් | hin-hin |
ග්ලොටෝලොග් | hind1269 [4] |
ලින්ග්වාස්ෆියර් | 59-AAF-qf |
හින්දි යනු ඉන්දියාවේ නිල භාෂා 22 අතරින් එකක් වන අතර එය ඉන්දියාවෙහි ප්‍රමුඛතම භාෂාවද වෙයි. හින්දි භාෂාව ලිවීම සඳහාද භාවිතා වනුයේ උතුරු ඉන්දියාවේ බොහෝ භාෂාවලට අක්ෂර සපයන දේවනාගරී අක්ෂර මාලාවයි. මෙය ඉන්දියාවෙහි ප්‍රාන්ත නවයක නිල භාෂාව ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
මූලාශ්‍ර
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.