විකිමීඩියා ලැයිස්තු ලිපිය From Wikipedia, the free encyclopedia
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
පලුගස්වැව | හබරණ | හබරණ පුරාණ ටැම්පිට විහාරය | ටැම්පිට විහාර ගෙයි බිතුසිතුවම් | 948 | 1996.11.01 | ||
පලුගස්වැව | 592 මායා උල්පත | මායා උල්පත කුඹුරු යාය නටඹුන් | ශිලා බුද්ධ ප්‍රථිමාව, ශිලා ලිපි හා ගොඩනැගිලි නටඹුන් | 1486 | 2007.02.23 | ||
පලුගස්වැව | 598 මඩවල | මඩවල | නාලේපුර ශ්‍රී විසුද්ධාරාම විහාරය | ටැම්පිට විහාරය හා ශිලා ලිපි සහිත ලෙන් | 1486 | 2007.02.23 | |
පලුගස්වැව | 604 ගලපිටගල | රිටිගල | ආඩියාකන්ද ආරණ්‍ය සේනාසනය | ශිලා ලිපි හා කටාරම් සහිත සියළු ලෙන් | 1553 | 2008.06.06 | |
කටාරම් සහ බ්රාහ්මී අක්ෂර සහිත ලෙන් | 1586 | 2009.01.23 | |||||
පලුගස්වැව | 596 කුඹුක්වැව | වලස්ගල | වේරගල ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරය | ස්ථූප පාදම, කණු වලවල්, පඩිපෙල හා පොකුණ සහිත ගල් පර්වතය | 1586 | 2009.01.23 | |
පලුගස්වැව | 589 | හබරණ වැව අසල නටඹුන් | පැරණි දාගැබ | 1586 | 2009.01.23 | ||
මධ්‍යම නුවරගම් පළාත | පෑතිස්පුර | ඇතුල් නගර ප්‍රදේශය | දකුණින් වාසල්පාර, බටහිරින් අනුලා මාවත, උතුරින් Y පාර හා නැගෙනහිරින් වටවන්දනා පාරට මායිම් වන කොටස | 1085 | 1999.06.18 | ||
නුවරගම් පළාත | අනුරාධපුර ශුද්ධ නගරය | වටරම් පොකුණ | 171 | 1975.07.04 | |||
පලාගල | කලාගම්පලාත | පුරාණ නඛා වෙහෙර | 11531 | 1958.10.25 | |||
පලාගල | 668 කළුගල | යහන්ගල පුරාණ රජ මහා විහාරය | කටාරම් කෙටූ ගල් ලෙන් 8, බ්රාහ්මී ලිපි සහිත කටාරම් කෙටූ ලෙන, ආසන 7 හා පර්වත ලිපිය | 1586 | 2009.01.23 | ||
පලාගල | 679 හිඟුරුවැව | අබරැලි විහාරය | ටැම්පිට විහාරය | 1586 | 2009.01.23 | ||
පලාගල | 674 පැල්බැදියාව | කිණිහිර විහාරය | කටාරම සහිත ලෙන් | 1612 | 2009.07.24 | ||
පලාගල | 663 කහල්ල | කහල්ල පුරාවිද්‍යා භූමිය | පැරණි ස්ථූපය, ගල් කණු සහිත ගොඩනැගිලි නටඹුන් | 1716 | 2011.07.22 | ||
පලාගල | 676 මොරත්තේගම | නිසල ආරණ්‍ය සේනාසනය | ශිලා ලිපි හා කඨාරම් සහිත සියළු ලෙන්, පර්වත ලිපිය | 1716 | 2011.07.22 | ||
පලාගල | 675 ඇල්ලවැව | ඇල්ලවැව | පිය ගැට පෙල, පොකුණ හා නටඹුන් සහිත ගල් තලාව | 1716 | 2011.07.22 | ||
පලාගල | 680 දානියගල | දානියගල | ශ්‍රී වනසිංහ විහාරය | පැරණි ස්ථූපය, ටැම්පිට ගොඩනැගිල්ල හා කටාරම් සිහිත ලෙන් | 1739 | 2011.12.30 | |
මිහින්තලය | මිහින්තලය | මිහින්තලය | අම්බස්තල දාගැබ, මහා සෑය, සේල චෙෙත්‍යය, නාග පොකුණ හා අනෙකුත් දාගැබ් දෙක | 8796 | 1941.09.26 | ||
මිහින්තලය | 586 පුවරසන්කුලම | දිග්ගල | අනුලා සෑය | 1553 | 2008.06.06 | ||
මිහින්තලය | 587 දොරමඩලාව | දොරමඩලාව රජ මහා විහාරය | කටාරම් කොටන ලද බ්රාහ්මී අක්ෂර සහිත ගල් ලෙන් හතර හා පර්වත ලිපිය | 1586 | 2009.01.23 | ||
මිහින්තලය | 586 මරදන්කුලම | ස්වස්ථිගල | කටාරම් කෙටූ පැරණි සිතුවම් සහිත ගල්ලෙන | 1586 | 2009.01.23 | ||
කලාවැව | කලාවැව | විජිතපුර රජ මහා විහාරය | 10089 | 1950.03.31 | |||
කැකිරාව | මරදන්කඩවල | ගල්ලෙන් විහාරය | දාගැබ් 4 හා චිත්‍ර සහිත ලෙන් ද්විත්වය | 1264 | 2002.11.22 | ||
කැකිරාව | කොටාගල | මඩාටුගල - දිග්ගල | කටාරම් සහිත ගල්ලෙන් තුන | 1264 | 2002.11.22 | ||
කැකිරාව | කොරසගල්ල | තොරනක | සඳගල විහාරය | ටැම්පිට විහාරය | 1553 | 2008.06.06 | |
කැකිරාව | උඩකොරසගල්ල | රෑනකන්ද පුරාණ විහාරය | පැරණි ප්‍රතිමා ගෘහය හා සිරිපතුල | 1553 | 2008.06.06 | ||
කැකිරාව | රත්මලේ කන්ද | රත්මලේ කන්ද රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන් | 1553 | 2008.06.06 | ||
කැකිරාව | ඇළගමුව - කැකිරාව | ශ්‍රී දේවතිස්ස රජ මහා විහාරය | සෙල්ලිපි, කටාරම් සහිත ලෙන් සංකීර්ණය හා පර්වත ලිපි | 1553 | 2008.06.06 | ||
කැකිරාව | 615 කැළෑපුලියන්කුලම - කදුබොඩ | ශ්‍රී කොස්සෝකන්ද රජ මහා විහාරය | කටාරම් හා ශිලා ලිපි සහිත ලෙන් | 1553 | 2008.06.06 | ||
කැකිරාව | 651 කිතුල්හිටියාව - රාමදගල | රාමදගල ශ්‍රී කාශ්‍යප විහාරය | පැරණි ස්තූපය හා ගල්කණු සහිත ගොඩනැගිල්ල | 1553 | 2008.06.06 | ||
ගල්කණු සහිත පැරණි ගොඩනැගිල්ල | 1586 | 2009.01.23 | |||||
කැකිරාව | 623 කරුන්කන්කුලම - හතරකණුව උස්ගල | ශ්‍රී ධාතුසේන රජ මහා විහාරය | කටාරම් සහිත ගල්ලෙන | 1553 | 2008.06.06 | ||
කටාරම් සහිත ගල්ලෙන හා සිරිපතුල | 1586 | 2009.01.23 | |||||
කැකිරාව | 626 මලව | ඔරුගල්සෑය රජ මහා විහාරය | පැරණි පොකුණ, පියගැට පෙල, ගොඩනැගිලි නටඹුන්, පැරණි දාගැබ සහිත ගල් තලාව | 1586 | 2009.01.23 | ||
කැකිරාව | 648 කොටාගල | කොටාගල පියංගල රජ මහා විහාරය | කටාරම් කෙටූ ගල්ලෙන් | 1586 | 2009.01.23 | ||
කැකිරාව | 611 මාමිණියාව | මාමිණියාව රජ මහා විහාරය | පැරණි දාගැබ | 1586 | 2009.01.23 | ||
කැකිරාව | 633 මැදවැව | කිණිහිරිකන්ද රජ මහා විහාරය | කටාරම් කෙටූ ලෙන් සහ සිරිපතුල් ගල | 1586 | 2009.01.23 | ||
කැකිරාව | 632 ඇඹුල්ගස්වැව | හිත්තගම ආරණ්‍ය සේනාසනය | කටාරම් කෙටූ බ්රාහ්මී අක්ෂර සහිත ලෙන් හා ගොඩනැගිලි නටඹුන් | 1586 | 2009.01.23 | ||
කැකිරාව | 624 මයිලගස්වැව | සඳගල්පාය රජ මහා විහාරය | ගල් පඩි හා ගිරි ලිපිය සහිත ගල් තලාව, කටාරම් සහිත ලෙන, ස්ථූප නටඹුන් හා ප්‍රාකාරය | 1586 | 2009.01.23 | ||
කැකිරාව | 648 මහඇලගමුව | මහඇලගමුව | මහඇලගමුව අම්බලම | 1716 | 2011.07.22 | ||
නොච්චියාගම | 325 අඹගහවැව | අඹගහවැව | අඹගහවැව විහාරය | පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |
පැරණි දාගැබ | 1553 | 2008.06.06 | |||||
නොච්චියාගම | රළපනාව | රළපනාව | පඩිකෙටූගල | පුරාවිද්‍යා සාධක සහිත ගල්තලාව | 1486 | 2007.02.23 | |
නොච්චියාගම | 354 ඔත්තප්පුව | ඔත්තප්පුව විහාරය | පැරණි දාගැබ, විහාර මන්දිරය, සිරිපතුල සහ කටාරම් කෙටූ ලෙන් සහිත ගල්තලාව | 1586 | 2009.01.23 | ||
නොච්චියාගම | අඩම්පනේ | දෙමටමල් පුරාණ විහාරය | පැරණි ගොඩනැගිල්ල, දාගැබ, කටාරම් සහිත ලෙන්, ගිරි ලිපි හා පැරණි සෙල් පිළිම | 1586 | 2009.01.23 | ||
නොච්චියාගම | 326 කටුපත්තෑව | පානික්කන්කුලම වැව නටඹුන් | පැරණි සොරොව්ව | 1612 | 2009.07.24 | ||
නොච්චියාගම | 341 අන්දරවැව | අන්දරවැව ශෙෙලබිම්බාරාම විහාරය | පැරණි දාගැබ, ගොඩනැගිලි නටඹුන්, ප්‍රථිමා ගෘහය | 1612 | 2009.07.24 | ||
මැදවච්චිය | පූනෑව | පූනෑව | පැරණි දාගැබ | පූනෑව මහ විදුහල | 1486 | 2007.02.23 | |
මැදවච්චිය | 73 තුලාන කිඩාලේගම | කිඩාලේගම විහාරය | පැරණි ආවාස ගෘහය හා දළදා මාළිගාව | 1486 | 2007.02.23 | ||
මැදවච්චිය | 76 රළපනාව | රළපනාව | බුදුරැස් විහාරය | පැරණි දාගැබ, කටාරම් සහිත ලෙන | 1486 | 2007.02.23 | |
මැදවච්චිය | 63 තුලාන | පුල්එළිය | තම්මැන්නාව ගල්වැටිය | පධානඝරය සහිත ගල්වැටිය | 1553 | 2008.06.06 | |
මැදවච්චිය | 43 ප්රබෝධාගම | පූනෑව | ගල්කිරින්ද රජ මහා විහාරය | කටාරම් හා බ්රාහ්මී අක්ෂර සහිත ගල්ලෙන්, පියගැට පෙළ සහ ගිරිලිපිය සහිත ගල | 1586 | 2009.01.23 | |
මැදවච්චිය | ගල්හිර කන්ද | ශ්‍රී භාතිකතිස්ස රජ මහා විහාරය | පර්වත ලිපි, කටාරම් හා බ්රාහ්මී අක්ෂර සහිත ලෙන් | 1586 | 2009.01.23 | ||
මැදවච්චිය | මහකුඩුක්ගොල්ලෑව | මහකුඩුක්ගොල්ලෑව ශ්‍රී දළදා විහාරය | ටැම්පිට ගොඩනැගිල්ල | 1739 | 2011.12.30 | ||
ඉපලෝගම | 383 | වාත්තියාගල පුරාවිද්‍යා භූමිය | පුරාවිද්‍යා සාධක හා සළකුණු විහිදී ඇති ගල්තලාව | 1486 | 2007.02.23 | ||
ඉපලෝගම | 498 සංගම්වැව | පුලියන්කුලම පුරාවිද්‍යා භූමිය | පධානඝර ගොඩනැගිල්ල | 1612 | 2009.07.24 | ||
ඉපලෝගම | 519 ඉහළකාගම | තෝනිගල ගල්වැටිය | ගිරි ලිපිය | 1612 | 2009.07.24 | ||
ඉපලෝගම | 519 ඉහළකාගම | ඉහළකාගම ගල්වැටිය | කටාරම් සහිත ගල්ලෙන් | 1612 | 2009.07.24 | ||
ඉපලෝගම | 507 අලිවංගුව | ගල්ලෙන් රජ මහා විහාරය | බ්රාහ්මී අක්ෂර කෙටූ කටාරම් සහිත ගල්ලෙන් | 1612 | 2009.07.24 | ||
ඉපලෝගම | 507 ගල්වංගුව | තම්මැන්නාකන්ද පුරාණ විහාරය | බ්රාහ්මී අක්ෂර කෙටූ කටාරම් සහිත ගල්ලෙන් | 1612 | 2009.07.24 | ||
ඉපලෝගම | 499 පුලියන්කුලම | අන්නාසිගල රජ මහා විහාරය | කටාරම් සහිත ගල්ලෙන් දෙක | 1612 | 2009.07.24 | ||
පදවිය | 12 මහසෙන් | වෙහෙරගල පුරාවිද්‍යා භූමිය, නාගස්වැව | වෙහෙරගල දාගැබ, ගල්වැටියේ ශිලා ලිපි හා ගොඩනැගිලි නටඹුන් | 1486 | 2007.02.23 | ||
පදවිය | 9 අභයපුර | වෙහෙරගල රජ මහා විහාරය | පැරණි දාගැබ් ගොඩැල්ල, ගිරි ලිපි තුන හා ගල් තලා නටඹුන් | 1586 | 2009.01.23 | ||
කැබිතිගොල්ලෑව | ඩී 4 වාහල්කඩ | වාහල්කඩ ගල්ලෙන් රජ මහා විහාරය | දාගැබ, බ්රාහ්මීය අක්ෂර සහිත ලෙන් දෙක හා නටඹුන් | 1486 | 2007.02.23 | ||
කැබිතිගොල්ලෑව | 35 හේරත් හල්මිල්ලෑව | නාම්බකඩ වැව නටඹුන් | පැරණි සොරොව්ව හා බිසෝ කොටුව | 1553 | 2008.06.06 | ||
නාච්චාදූව | 259 | හෙරත්මලේ කැළේවත්ත පුරාවිද්‍යා භූමිය | පධානඝර, පොකුණු හා පැරණි ගොඩනැගිලි නටඹුන් | 1486 | 2007.02.23 | ||
නාච්චාදූව | 265 ශ්‍රාවස්තිපුර | කුඩා නෙළුබෑව | ශ්‍රී පද්මගිරි රජ මහා විහාරය | පැරණි ගොඩනැගිලි නටඹුන්, ගල්පඩි | 1486 | 2007.02.23 | |
තලාව | 406 කරගහවැව | කරගහවැව රජ මහා විහාරය | පැරණි ගොඩනැගිලි නටඹුන් | 1486 | 2007.02.23 | ||
තලාව | 403 කුරුඳුවැව | වෙහෙරගොඩැල්ල පුරාණ විහාරය | පැරණි දාගැබ, ගොඩනැගිල්ල හා පොකුණු | 1486 | 2007.02.23 | ||
තලාව | කටියාවයාය 7, තුලාන | ශ්‍රී සුමනගිර රජ මහා විහාරය | කටාරම් කෙටූ ගල්ලෙන | 1553 | 2008.06.06 | ||
කටාරම් කෙටූ ගල්ලෙන, කණු වලවල්, කාණු සහ නාග රූප සහිත ගල් තලාව, පැරණි පොකුණ | 1586 | 2009.01.23 | |||||
තලාව | 386 කටියාවයාය 1 | නවගල රජ මහා විහාරය | පැරණි දාගැබ් දෙක | 1586 | 2009.01.23 | ||
තලාව | 381 මැදගම, තුලාන | අළුත්වැව | බෝධිරුක්ඛාරාම විහාරය | අත්තානි ශිලා ලේඛනය | 1586 | 2009.01.23 | |
තලාව | 391 පලුගස්වැව | එප්පාවල | ගල්කන්ද පුරාණ විහාරය | කටාරම් සහිත ලෙන් දෙක | 1612 | 2009.07.24 | |
තලාව | 547 ඉඳිගහවැව | තම්මැන්නාගල රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන් ගිරි ලිපිය හා චෙෙත්‍ය ගොඩැල්ල | 1612 | 2009.07.24 | ||
තලාව | 408 තිස්සපුර | ගල්යාය පුරාවිද්‍යා භූමිය | පැරණි දාගැබ හා කටාරම් සහිත ලෙන් දෙක | 1612 | 2009.07.24 | ||
තලාව | 407 පහළ තලාව | පහළ තලාව | ජයසුන්දරාරාම විහාරය | ගල් කණු, පාදම් ගල් හා නටඹුන් | 1739 | 2011.12.30 | |
රාජාංගනය | 448 අංගමුව | රාජාංගනය යාය 6 | ආඩියාගල රජ මහා විහාරය | පැරණි ස්ථූපය, දේව ප්‍රතිමාව සහිත ලෙන, ගිරි ලිපිය, ගල් පඩිපෙල, ගොඩනැගිලි නටඹුන් හා බෝධිඝරය සහිත ගල් තලාව | 1486 | 2007.02.23 | |
රාජාංගනය | 448 අංගමුව | අංගමුව වැව නටඹුන් | පර්වත ලිපි දෙක, දාගැබ, කඩු සළකුණ හා අනෙකුත් සළකුණු සහිත ගල් තලාව | 1553 | 2008.06.06 | ||
තිරප්පනේ | 528 ගැටලාව | වෙහෙරගල | ගැටලාව පුරාවිද්‍යා භූමිය | කන්ද මුදුන ස්ථූපය හා පැරණි ගොඩනැගිලි නටඹුන් | 1486 | 2007.02.23 | |
තිරප්පනේ | 534 අලුත් පුලියන්කුලම | ගැමුණු චෙෙත්යාරාමය | පැරණි දාගැබ හා ප්‍රාකාරය | 1586 | 2009.01.23 | ||
තිරප්පනේ | 554 පයින්ඩිකුලම | ගල්ලෑව වන රක්ෂිතය නටඹුන් | කටාරම් හා බ්රාහ්මීය අක්ෂර සහිත ලෙන, පැරණි ස්ථූපය හා පොකුණ | 1716 | 2011.07.22 | ||
තිරප්පනේ | 552 ඇතුම්ගම, දකුණ | ඒරුවැව කඳුවැටිය නටඹුන් | කටාරම් සහිත ලෙන්, පැරණි ස්ථූපය, ගල් කෙමි හා ගල් කණු සහිත ගොඩනැගිල්ල | 1716 | 2011.07.22 | ||
රඹෑව | 88 මීවාමලෑව මදුලේ ග්‍රාමය | මීමල්වැව ගිරිලෙන් රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන් හය හා පැරණි ස්ථූපය | 1553 | 2008.06.06 | ||
රඹෑව | 103 දිවිය උඩ බැන්දවැව තුලාන | කඩහත විහාරය | පැරණි ස්ථූපය, ටැම්පිට විහාරය, ගොඩනැගිලි නටඹුන් හා පොකුණ සහිත ගල් තලාව | 1586 | 2009.01.23 | ||
හොරොව්පොතාන | 117 සිංහල වලහ විද්දවැව | කුඩා දඹුළු රජ මහා විහාරය | කටාරම් කෙටූ ගල්ලෙන් | 1553 | 2008.06.06 | ||
කටාරම් කෙටූ ගල්ලෙන් දෙක හා පැරණි පියගැට පෙල | 1586 | 2009.01.23 | |||||
හොරොව්පොතාන | 133 මරදන්කඩවල | මරදන්කඩවල පුරාණ විහාරය | කටාරම් සහිත ගල්ලෙන් | 1586 | 2009.01.23 | ||
හොරොව්පොතාන | 134 පුහුලේවැව | පුහුලේගම | සුජාතාරාම විහාරය | ටැම්පිට විහාරය හා පැරණි ශිලා ප්‍රාකාරය | 1586 | 2009.01.23 | |
හොරොව්පොතාන | 150 පුලියන්කඩවල | පුලියන්කඩවල පැරණි විහාරය | ස්ථූප ගොඩැල්ල හා පැරණි ගල් කණු | 1586 | 2009.01.23 | ||
හොරොව්පොතාන | 126 තුලාන, වඩිගවැව | වඩිගවැව | වඩිගවැව නටඹුන් | නටඹුන් ගොඩනැගිල්ල | 1589 | 2009.02.23 | |
හොරොව්පොතාන | 151 දියතිත්තවැව | සෙන්පති නන්දිමිත්ර ආරණ්‍ය සේනාසනය | කටාරම් සහිත ලෙන් | 1716 | 2011.07.22 | ||
ගල්නෑව | 481 අමුණුගම, කරුවලගස්වැව | යකාබැඳි බැම්ම, සේනපුර කලා ඔය ඉවුර | ගල් ඇතිරුම | 1553 | 2008.06.06 | ||
ගල්නෑව | 460 කදුලේගම | කදුලේගම | කැටගල හා මහගල | දාගැබ් ගොඩැල්ල හා නටඹුන් | 1586 | 2009.01.23 | |
ගල්නෑව | 477 ගල්නෑව ග්‍රාමය | ගල්නෑව රජ මහා විහාරය | කටාරම සහිත ලෙන් විහාරය | 1612 | 2009.07.24 | ||
කහටගස්දිගිලිය | 87 ඉහළ කොළොංගස්වැව | කෑදෑනෙකටුන වැව, යහන්ගල | කටාරම් කෙටූ ගල්ලෙන | 1586 | 2009.01.23 | ||
කහටගස්දිගිලිය | 209 තුලාන, කුඹුක්ගොල්ලෑව | ඇල්ලපොතාන | ඇත්කඳ විහාරය | ලෙන් ලිපි හා කටාරම් සහිත ලෙන්, පැරණි පියගැට පෙළ, මුරගල් ඇතුළු නටඹුන් | 1589 | 2009.02.23 | |
කහටගස්දිගිලිය | 230 මහමැස්සලාව | කහටගස්දිගිලිය | ගෝණගිරි රජ මහා විහාරය | පැරණි දාගැබ, ලෙන් විහාර, කටාරම් සහිත ලෙන්, පැරණි පියගැට පේළි සහ පොකුණු | 1739 | 2011.12.30 | |
මහවිලච්චිය | 371 නවෝදාගම | ශ්‍රී මදුරසිරි විහාරය | ගල් කණු හා ගොඩනැගිලි නටඹුන් | 1586 | 2009.01.23 | ||
මහවිලච්චිය | 368 නෙළුම්විල ගල් විහාරවැව | බිල්ලෑව බරතනාග ලෙන් සේනාසනය | සිතුවම් හා අක්ෂර සහිත ලෙන් සහ අනෙකුත් නටඹුන් | 1739 | 2011.12.30 | ||
තඹුත්තේගම | 436 දෙල්නේගම | ඔරුගලයාය | කුඩාගල් විහාරය | සිරිපතුල හා සෙල්ලිපි සහිත ගල්තලාව | 1586 | 2009.01.23 | |
තඹුත්තේගම | 418 තඹුත්තේගම | හීනුක්ගල | පැරණි දාගැබ් ගොඩනැගිල්ල | 1612 | 2009.07.24 | ||
තඹුත්තේගම | 415 මකුලෑව | මකුලෑව පුරාණ රජ මහා විහාරය | පැරණි දාගැබ, පිළිම ගෙය හා පොකුණු 4 | 1612 | 2009.07.24 | ||
තඹුත්තේගම | 429 ගල්විහාරවැව | මලියදේවපුර තෙල්හිරියාව පුරාණ විහාරය | පැරණි පියගැට පෙළ, පොකුණ හා නටඹුන් | 1739 | 2011.12.30 | ||
විලච්චිය | 368 නෙළුම්විල, තුලාන | මිල්ලගල | බරතනාග ලෙන් සංකීර්ණය | ලෙන් ලිපි සහ කටාරම් සහිත සියළු ලෙන්, ගලේ කෙටූ පියගැට පෙළ, කණු පාදම් ගල් හා ගොඩනැගිලි නටඹුන් | 1589 | 2009.02.23 | |
විලච්චිය | 368 නෙළුම්විල | රුවන්මඩුව | කටාරම් සහිත ලෙන්, ගලේ කෙටූ පියගැට පෙළ, කණු පාදම් ගල් හා ගොඩනැගිලි නටඹුන් | 1612 | 2009.07.24 | ||
ගලෙන්බිඳුනුවැව | 164 ඉලුක්බොඩයාගම | ඉලුක්බොඩයාගම | ගලපිටගල නාග විහාරය | කටාරම් සහිත ලෙන, නාග පෙන සහිත ලෙන | 1716 | 2011.07.22 | |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.