![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/88/Oceania_%2528centered_orthographic_projection%2529.svg/langsi-640px-Oceania_%2528centered_orthographic_projection%2529.svg.png&w=640&q=50)
ඕෂනියාව
මහාද්වීපය / From Wikipedia, the free encyclopedia
ඕෂනියාව (ඉංග්‍රීසි: Oceania) යනු, Australasia, Melanesia, Micronesia, සහ Polynesia ඇතුළත් වන භූගෝලීය කලාපයක් වෙයි.[4][5] ඉංග්‍රීසි කතාකරන ලෝකයෙන් පිටත දී, ඕෂනියාව සාමාන්‍යයෙන් මහාද්වීපයක් ලෙස සැලකෙන මුත්, ඕස්ට්‍රේලියාව දූපතක් හෝ ඕෂනියා මහාද්වීපය තුළ පිහිටි continental landmass ලෙස සැලකෙයි. නැගෙනහිර සහ බටහිර අර්ධගෝල හරහා පැතිරී යන, water hemisphere හි මධ්‍යයේ පිහීටි, ඕෂනියාව 9,000,000 square කිලෝmetres (3,500,000 sq mi) පමණ වන භූමි ප්‍රමාණයකට සහ 2022 වන විට[update] පැවති දත්ත අනුව මිලියන 44.4 ක පමණ ජනගහණයකට හිමිකම් කියයි. වෙනත් මහාද්වීප හා සැසඳීමේ දී, ඕෂනියාව කුඩාම භූමි ප්‍රමාණයට හිමිකම් කියන අතර ඇන්ටාක්ටිකාවට පසුව එන දෙවන අඩුම ජනගහණය සහිත භූමිය වෙයි.
Quick Facts භූමිප්‍රමාණය, ජනගහණය ...
![]() An orthographic projection of Oceania | |
භූමිප්‍රමාණය | 9,000,000 km2 (3,500,000 sq mi) (7th) |
---|---|
ජනගහණය | 44,491,724 (2021, 6th)[1][2] |
ජනගහණ ඝණත්වය | 4.94/km2 (12.8/sq mi) |
GDP (nominal) | $1.630 trillion (2018, 6th) |
GDP per capita | $62,316 (2023, 1st) |
Religions |
|
ජාතිකත්ව නාමය | Oceanian |
රටවල් | UN members (14)
Associated (2)
|
පරායත්ත රාජ්‍යයන් | External (19)
Internal (12)
|
භාෂා | Official (30) |
වේලා කලාප | UTC+9 (Papua, Palau) to UTC–6 (Easter Island) (west to east) |
විශාලතම නගර | |
UN M49 code | 009 – Oceania001 – World |
Close