යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය
From Wikipedia, the free encyclopedia
යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය, යුරෝපියානු අභ්‍යාවකාශ ඒජන්සිය එසේත් නැත්නම් යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය (ESA) (ප්‍රංශ: Agence spatiale européenne - ASE; ජර්මානු: Europäische Weltraumorganisation) යනු, සාමාජික රාජ්‍යයන් 22 කින් සමන්විත හා අභ්‍යාවකාශය ගවේෂණය කිරීම සඳහා කැපවූ, අන්තර්-ආණ්ඩුමය සංවිධානයකි. 1975 වසරෙහිදී පිහිටුවනු ලද හා ප්‍රංශයේ පැරිස් නුවර මූලස්ථානය ලත් ESA වෙත, 2,000 ට වැඩි කාර්ය මණ්ඩලයක් සහ €7.8 බිලියන පමණ (2024) වාර්ෂික අයවැයක් සතු වෙයි.[3][1]
Quick Facts සංකේතනාමය, අයිතිකරු ...
සංකේතනාමය | ESA |
---|---|
අයිතිකරු | |
පිහිටුවීම | 1975 |
මූලස්ථානය | පැරිසිය, ප්‍රංශය |
ප්‍රාථමික අභ්යාවකාශතොට | ගියානා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය |
පරිපාලක | ජෝසෆ් ඈෂ්බැකර් |
අයවැය | €7.8 බිලියන (2024)[1] |
නිල භෂාව(න්) | ඉංග්‍රීසි, ප්‍රංශ, සහ ජර්මානු[2] |
වෙබ් අඩවිය | www.esa.int |
Close