පෘතුගාලය
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
පෘතුගාලය (පෘතුගීසි: පුර්තුගාල් ; මිරන්ඩීස්: Pertual), නිල වශයෙන් පෘතුගීසි ජනරජය (පෘතුගීසි: රෙපුබ්ලීකා පොර්තුගීසා; මිරන්ඩීස්: República Pertuesa), යනු ඒකීය අර්ධ-ජනාධිපතිමය ජනරජයකි. එය පිහිටා ඇත්තේ, නිරිත දිග යුරෝපයේ, අයිබීරියානු අර්ධද්වීපයෙහි වන අතර, බටහිර දිශාවෙන් සහ දකුණු දිශාවෙන් අත්ලාන්තික් සාගරයෙන්ද, උතුරු සහ නැගෙනහිර දිශාවලින් ස්පාඤ්ඤයෙන්ද මායිම් වී ඇති එය, ප්‍රධාන-භූමි ප්‍රදේශ යුරෝපයෙහි ඉතාමත් බටහිර දිශාවෙන් පිහිටි රට වෙයි. පෘතුගීසි සමූහාණ්ඩුවේ අතීත කාලයේ සිට අඛණ්ඩ ජනපදිකයන් වූයේ ගලේසි, ලුසිමෑනියන් සෙල්ටිසි,සයිනෙටිස්,ෆිනිෂියන්ස්,තාතජිනියන්, රෝමන්ස්, ජර්මානු යන ජන වර්ගයන්ය. මෙම ප්‍රදේශය රෝමානු අධිරාජ්‍යට සම්බන්ධ වූ අතර රෝමානු පදිංචිකරුවන් පෘතුග්‍රීසි සංස්කෘතියට අනුව හැඩ ගැසුණි. අටවන ශතවර්ෂයේදී මුස්ලිම් මුවර් විසින්ක්‍රිස්තියානි ජර්මන් රාජධානිය පිහිටුවන ලදි.1143 සහ 1249 එහි මායිම් පෘතුග්‍රීසින් යටතේ විය. 15 වන 16 වන ශත වර්ෂය තුළ වරාය ගවේෂණයන් තුළින් ගෝලීය රාජ්‍යයක් නිර්මාණය වු අතර එහි අප්‍රිකානු, ආසියානු දකුණු හා ඇමරිකානු ජාතීන් ඇතුලත් විය. 1755 පමණ සිදුවු භූමි කම්පාවෙන් හා ස්පාඤ්ඤ සහ ප්‍රංශ ආක්‍රමණයන්ගෙන් අනතුරුව එහි විශාලතම ප්‍රදේශයවන බ්‍රසීලය අහිමි විය. මේ නිසා දේශපාලන ස්ථාවර භාවය හා ආර්ථික වර්ධනය අඩාල විය.පෘතුගාලය සංවර්ධිත රටකි. ලෝකයේ ඉහළම ජීවන මට්ටම ඇති රටවල් අතුරින් පෘතුගාලයට හිමිවන්නේ 19 වන ස්ථානයයි. එය ලොව 14 වන නිදහස් රට හා 13 වන ගෝලීයකරණය වූ රට වෙයි. පෘතුගාලය ලැටින් සංගමයයේ ආරම්භක සාමාජිකයකු වන්නේය. එය සාමාජිකත්වය දරන්නේ යුරෝපානු සංගමය, එක්සත් ජාතීන්ගේ සංගමය, ලිබරෝ ඇමරිකානු රාජ්‍ය සංවිධානය සහ නේටෝ යුරෝපීය සංගමය යන ඒවාගේය.
Portuguese Republic | |
---|---|
ජාතික ගීය: "A Portuguesa" | |
National seal | |
අගනුවර සහ විශාලතම නගරය | ලිස්බන් 38°46′N 9°9′W |
Official language and national language | Portuguese |
Recognized regional language | Mirandese[note 1] |
ජනවාර්ගික කණ්ඩායම් |
|
ආගම (2011) |
|
ජාති නාම(ය) | Portuguese |
රජය | Unitary semi-presidential constitutional republic[4] |
• ජනාධිපති | Marcelo Rebelo de Sousa |
• අගමැති | António Costa |
• President of the Assembly | Eduardo Ferro Rodrigues |
ව්‍යවස්ථාදායකය | Assembly of the Republic |
Establishment | |
• Foundation | 868 |
• Re-founding | 1095 |
• Sovereignty | 24 June 1128 |
• Kingdom | 25 July 1139 |
• Restoration | 1 December 1640 |
• First Constitution | 23 September 1822 |
• Republic | 5 October 1910 |
• Democratization | 25 April 1974 |
• Present constitution | 25 April 1976[note 3] |
• EEC accession | 1 January 1986 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 92,212 km2 (35,603 sq mi)[5] (109th) |
• ජලය (%) | 1.2 (as of 2015)[6] |
ජනගහණය | |
• 2019 ඇස්තමේන්තුව | 10,295,909[7] (89th) |
• 2011 ජන සංගණනය | 10,562,178[8] |
• ජන ඝණත්වය | 114.5[9]/km2 (296.6/sq mi) |
දදේනි (ක්‍රශසා) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▼ $339.9 billion[10] |
• ඒක පුද්ගල | ▼ $33,131[10] |
දදේනි (නාමික) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▼ $221.7 billion[10] |
• ඒක පුද්ගල | ▼ $21,608[10] |
ගිනි (2018) | 31.9[11] මධ්‍යම |
මාසද (2019) | 0.864[12] ඉතා ඉහළ · 38th |
ව්‍යවහාර මුදල | යුරෝ (€) (EUR) |
වේලා කලාපය | UTC (WET) UTC−1 (Atlantic/Azores) |
• ගිම්හාන (DST) | UTC+1 (WEST) UTC (Atlantic/Azores) |
Note: Mainland Portugal and Madeira use WET/WEST, the Azores are 1 hour behind. | |
දින ආකෘති | dd/mm/yyyy (CE) |
රිය ධාවන මං තීරුව | දකුණ |
ඇමතුම් කේතය | +351 |
ISO 3166 code | PT |
අන්තර්ජාල TLD | .pt |
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.