From Wikipedia, the free encyclopedia
ඩෙන්මාර්කය උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටකි. එය ඩෙන්මාර්ක් රාජධානියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. එය දකුණින් නෝර්ඩිත් රටවලින්ද, නිරිත දෙසින් ස්වීඩනයෙන්ද , දකුණු නෝර්වේ සහ දකුණු ජර්මනියට මායිමව පිහිටයි. ඩෙන්මාර්කය බෝල්ටික් හා උතුරු මුහුදට මායිම්ව ඇත. මෙම රට විශාල අර්ධද්වීපයකට හිමිකම් කියන අතර, විස්ටිලන්ඩ්හි බොහෝ දූපත්, ප්‍රධාන වශයෙන් සීලන්ඩ්, ෆැල්ස්ටර් හා බෝන්හෝම් සහ තවත් කුඩා දූපත් සිය ගණනක් නිරන්තරයෙන් හඳුන්වනුයේ ඩැනිෂ් අතිපෙලාගෝ කියාය. ඩෙන්මාර්කය බෝල්ටික් සාගරයට ළංව පිහිටීම නිසා කලක සිට එම ප්‍රදේශ පාලනය කොට ඇත. කොයිල් ඇල මාර්ගය හෑරීමට පෙර, බෝල්ටික් සාගරයට ජල ගෙන යන මාර්ගයක් වූයේ ඩැනිෂ් පටු මුහුදු මාර්ගය වන අතර එය මාර්ග තුනකින් යුක්ත විය. ඩෙන්මාර්කය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වූ අතර රාජ්‍ය පාලනය පාර්ලිමේන්තු පද්ධතියකින් සිදුවිය. ඩෙන්මාර්කයෙහි රාජ්‍ය මට්ටමේ ආණ්ඩුවක් හා ස්වදේශි නගර සභා 98 කින් යුක්තවේ. ඩෙන්මාර්කය 1973 වර්ෂයේ පටන් යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් වූවද, එය යුරෝපා කලාපය හා සම්බන්ධ වී නොමැත. එමෙන්ම ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ මූලාරම්භකයෙක් වන අතර OECD හිද මූලාරම්භකයෙකි. ඩෙන්මාර්කය, යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතා සංගමයේ (OSCE) සාමාජිකයෙකි. එහි නියැළී සිටින්නෙකු වශයෙන් ඩෙන්මාර්කයේ ජාත්‍යන්තර වගකීම් වන්නේ ඇමරිකානු හෙල්සින්නි කොමිසමේ කාර්යයභාරය නිරීක්ෂණය කිරීමයි.
Kingdom of Denmark Kongeriget Danmark | |
---|---|
උද්යෝග පාඨය: none (Royal motto: Guds hjælp, Folkets kærlighed, Danmarks styrke[1] "God's Help, the People's Love, Denmark's Strength") | |
ජාතික ගීය: Der er et yndigt land (national) රාජකීය ගීය: Kong Christian stod ved højen mast (royal and national) | |
Location of ඩෙන්මාර්කය (dark green) – in Europe (green & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | Copenhagen |
නිල භාෂා(ව) | Danish1 |
ජනවාර්ගික කණ්ඩායම් | 90.1% Danish 9.9% other (2010)[2] |
ජාති නාම(ය) | Danish or Dane(s) |
රජය | Unitary parliamentary democracy and constitutional monarchy |
• King | Frederik X |
• Prime Minister | Lars Løkke Rasmussen |
• Folketing Speaker | Pia Kjaersgaard |
• Current coalition | V Coalition |
ව්‍යවස්ථාදායකය | Folketing |
Consolidation 8th century | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 43,098.31 km2 (16,640.35 sq mi) (132nd) |
• ජලය (%) | 1.64 |
ජනගහණය | |
• 1 October 2010 ඇස්තමේන්තුව | 5,557,709[3] (110th) |
• ඝණත්වය | 129/km2 (334.1/sq mi) (78th) |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $200.796 billion[4] (50th) |
• ඒක පුද්ගල | US$36,336[4] (16th) |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | US$313.825 billion[4] (31st) |
• ඒක පුද්ගල | US$56,790[4] (5th) |
ගිනි (2009) | 24.7 පහළ · 1st |
මාසද (2010) | ▼ 0.866[5] දෝෂය: අනීතික HDI අගය · 19th |
ව්‍යවහාර මුදල | Danish krone (DKK) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 454 |
ISO 3166 code | DK |
අන්තර්ජාල TLD | .dk2,3 |
1 Co-official with Faroese in the Faroe Islands. ජර්මානු is recognised as a protected minority language in the South Jutland (Sønderjylland) area of Denmark. Danish is recognised as a protected minority language in the Schleswig-Holstein region of ජර්මනිය. 2For Denmark excluding the Faroe Islands and Greenland. 3 The TLD .eu is shared with other යුරෝපියානු සංගමය countries. 4 The Faroe Islands use +298 and Greenland uses +299. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.