![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/Flag_of_Cyprus.svg/langsi-640px-Flag_of_Cyprus.svg.png&w=640&q=50)
සයිප්‍රසය
From Wikipedia, the free encyclopedia
සයිප්‍රස් එසේත් නැත්නම් සයිප්‍රසය නිල වශයෙන් හඳුන්වන්නේ සයිප්‍රස් සමුහාණ්ඩුව යන නමින් ය. නැගෙනහිර මධ්‍යධරණීය, දකුණු තුර්කිය, බටහිර සිරියාව හා ලෙබනන් අතර පවතින සයිප්‍රසය, යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරණී මුහුදෙහි පිහිටි 3 වැනි විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක්ම එම තත්ත්වයේ පැවතුණි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරුදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමඟ එක්ව රාජ්‍යය ආක්‍රමණය කොට රටෙහි උතුරු ප්‍රදේශය තමනට යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටුම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාථ වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්මුතියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වලට හේතූන්ය.
සයිප්‍රස් සමුහාණ්ඩුව | |
---|---|
Flag | |
ජාතික ගීය: Ὕμνος εἰς τὴν Ἐλευθερίαν[lower-alpha 1] "නිදහසේ දේවස්තෝත්‍ර ගීතිකාව" | |
![]() Location of Cyprus (pictured lower right), showing the Republic of Cyprus in darker green and disputed territory shown in brighter green, with the rest of the European Union shown in faded green | |
අගනුවර සහ විශාලතම නගරය | නිකෝසියා 35°10′N 33°22′E |
නිල භාෂා(ව) | |
Minority languages |
|
Vernaculars |
|
ජනවාර්ගික කණ්ඩායම් |
|
ආගම (2020; including Northern Cyprus) |
|
ජාති නාම(ය) | Cypriot |
රජය | Unitary ජනාධිපති සමුහාණ්ඩුව |
• President | Nikos Christodoulides |
• Vice-President | Vacant[lower-alpha 2] |
• President of the House of Representatives | Annita Demetriou |
ව්‍යවස්ථාදායකය | House of Representatives |
Independence එක්සත් රාජ්‍යයේ සිට | |
• සුරිච් සහ ලන්ඩන් අතර ගිවිසුම | 19 February 1959 |
• Independence proclaimed | 16 August 1960 |
• Independence Day | 1 October 1960 |
• Joined the EU | 1 May 2004 |
වර්ග ප්‍රමාණය | |
• Total[lower-alpha 3] | 9,251 km2 (3,572 sq mi) (162nd) |
• ජලය (%) | 0.11[5] |
ජනගහණය | |
• 2021 ඇස්තමේන්තුව | 1,244,188[lower-alpha 3][6][7] (158th) |
• 2011 ජන සංගණනය | 838,897[lower-alpha 4][8] |
• ජන ඝණත්වය | 123.4[lower-alpha 3][9]/km2 (319.6/sq mi) (82nd) |
දදේනි (ක්‍රශසා) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ![]() |
• ඒක පුද්ගල | ![]() |
දදේනි (නාමික) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▼ $26.705 billion[10] (113th) |
• ඒක පුද්ගල | ▼ $29,535[10] (35th) |
ගිනි (2020) | ![]() පහළ |
මාසද (2021) | ![]() ඉතා ඉහළ · 29th |
ව්‍යවහාර මුදල | Euro (€) (EUR) |
වේලා කලාපය | UTC+2 (EET) |
• ගිම්හාන (DST) | UTC+3 (EEST) |
රිය ධාවන මං තීරුව | වම |
ඇමතුම් කේතය | +357 |
අන්තර්ජාල TLD | .cy[lower-alpha 5] |