![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/si/thumb/8/8d/London_Paralympics_2012.svg/langsi-640px-London_Paralympics_2012.svg.png&w=640&q=50)
2012 ගිම්හාන පැරාලිම්පික්
From Wikipedia, the free encyclopedia
2012 ගිම්හාන පැරාලිම්පික් යනු 2012 ලන්ඩන් පැරාලිම්පික් ලෙසද හඳුන්වනු ලබන දහහතර වන ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලයි. මෙය අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව (IPC) විසින් අධීක්ෂණය කරන ලදුව ලන්ඩනයේ පැවති ආබාධිත ක්‍රීඩකයන් සඳහා වූ ප්‍රධානතම බහු-ක්‍රීඩා ඉසව්වකි. 2012 ගිම්හාන ඔලිම්පික් හැරුණු විට එක්සත් රාජධානියේ පැවති විශාලතම බහු-ක්‍රීඩා උළෙල මෙන්ම එතෙක් මෙතෙක් පවත්වා ඇති විශාලතම පැරාලිම්පික් උළෙලද මෙය වේ.
- "London 2012 Overview". International Paralympic Committee. සම්ප්‍රවේශය 22 April 2014.
Quick Facts XIV Paralympic Games, සත්කාරක නගරය ...
XIV Paralympic Games | |||
---|---|---|---|
![]() | |||
සත්කාරක නගරය | ලන්ඩන්, එක්සත් රාජධානිය | ||
තේමාව | Inspire a Generation | ||
ජාතින් සහභාගී වන | 164[1] | ||
සහභාගී වන ක්‍රීඩකයන් | 4,302[1] | ||
ඉසව් | 503 in 20 sports | ||
සමාරම්භක උත්සවය | 29 August | ||
අවසන් දින උත්සවය | 9 September | ||
නිල වශයෙන් විවෘත කරන ලද්දේ | දෙවන එළිසබෙත් රැජින[2] | ||
පැරාලිම්පික් පදක්කම | මාගරට් මෝගන් | ||
පැරාලිම්පික් ක්‍රීඩාගාරය | London Olympic Stadium | ||
ගිම්හාන: | |||
| |||
ශීත ඍතු: | |||
|
Close